මචන්ලා, පොඩි කාර් කෑල්ලක් ගන්න අදහසක් තියනවා.:yes: අතේ 15ක් විතර තියනවා, තව 24ක් විතර ලීස් කරන්න වෙනවා. වංගු දාන්නේ නැති, පොලිය අඩු හොඳම ලීසිං කම්පැනිය මොකක්ද කියපන්කො....
සම්පත් එකෙන් 15% ට දෙන්නම් කිව්වා, සියපත ෆිනෑන්ස් එකෙන් 14.75% ට දෙන්නම් කිව්වා. ඒ දෙක ගැන මොකක්ද උඹලගේ අදහස? හෙල්ප් එකක්...