හොඳම ලීසිං

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මචන්ලා, පොඩි කාර් කෑල්ලක් ගන්න අදහසක් තියනවා.:yes: අතේ 15ක් විතර තියනවා, තව 24ක් විතර ලීස් කරන්න වෙනවා. වංගු දාන්නේ නැති, පොලිය අඩු හොඳම ලීසිං කම්පැනිය මොකක්ද කියපන්කො....

    සම්පත් එකෙන් 15% ට දෙන්නම් කිව්වා, සියපත ෆිනෑන්ස් එකෙන් 14.75% ට දෙන්නම් කිව්වා. ඒ දෙක ගැන මොකක්ද උඹලගේ අදහස? හෙල්ප් එකක් දීපල්ලා ලොකු උදව්වක්...:love::love:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Sampath & siyapatha dekama sampath group.
    Siyapatha finance hondai machan.
    Aluth car ekak nam bank ekakin try karapan.
    Bank rates thama aduma..