1. sanjeewa2010

    Grimm TV Series !!

    මේක හොදයිද ?? බලපු අය ඉන්නවනම් කියනවද ?? මොකක්ද කතාව ??
  2. sanjeewa2010

    MIT කියන්නේ Msc 1kද ??

    මම colombo campz 1කෙ MIT දැන්මා.. ඒක Msc 1ක්ද ???
  3. sanjeewa2010

    Torrant Direct Download

    1 GB ට වඩා වැඩි films direct download කරන්න පුළුවන් විදිහක් තියෙනවද ??
  4. sanjeewa2010

    21 mbps Huawei Dongal

    මට Huawei 21 mbps ඩොන්ගල් 1ක ගානයි ගන්න පුළුවන් තැනකුයි කියනවද ???
  5. sanjeewa2010

    Msc in Management

    කව්රු හරි එන්නවද මැනේජ්මන්ට් වලින් MSC කරපු අය ???
  6. sanjeewa2010

    Msc in Management

    කව්රු හරි එන්නවද මැනේජ්මන්ට් වලින් MSC කරපු අය ???
  7. sanjeewa2010

    Sampath Bank or Comercial Bank

    mata savings account 1k open karanna one. Comercial bank1ke 1k tiyenawa..eka ebay pay karanna tiyenne..tawa account1k open karanna puluwanda comercial 1ke..natnm sampath bank1ka hodayda ??
  8. sanjeewa2010

    Body-spray help

    mata hoda bodyspray1k hari perfume1k hari kiyanawada ?? Suwada dasawak witara tiyena 1k....plz guys....:yes:
  9. sanjeewa2010

    Colombo University MCS and MIT

    කව්රු හරි ඉන්නවද Colombo University1කෙ MCS and MIT කරන අය ?? කරපු අය ??මන් මේ පාර දාන්න ඉන්නේ..මොකද්ද හොද ?? අමාරුයිද ??
  10. sanjeewa2010

    Discovery 125M

    Discovery 125M මේ bike1ka හොදයිද?? Discovery 125ට වඩා...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...මේ සතියේ bike1ka ගන්න......
  11. sanjeewa2010

    Discovery 125M

    Discovery 125M මේ bike1ka හොදයිද?? Discovery 125ට වඩා...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...මේ සතියේ bike1ka ගන්න......
  12. sanjeewa2010

    Bajaj Discover Help !!!!

    බජාජ් Discover 125 බbike1ක හොදයිද ?? Discover වෙන තියෙන්නේ 100 විතරයි නේද ?? තෙල් කියක් විතර කරනවද ?? මම next week 1කෙ ගන්න හිතාගෙන ඉන්නවා....
  13. sanjeewa2010

    Yamaha FZ

    යාලුවනේ...මට Yamaha FZ bike1ක් ගන්න ඕනි. ඒක හොදයිද ?? තෙල් කියක් විතර වැඩ කරනවද ?? එහෙම නැත්නම් indian bike 1ක් ගන්නද ?? කව්රුහරි Yamaha FZ තියෙන කෙනෙක් මට කියනවද විස්තරේ ?? :(:(
  14. sanjeewa2010

    Canon Cam Help

    Machanla..mata canon digital cam1k ganna one..ganna hoda shop1k kiyanko..kandy,colombo,kurunegala me tiken.... Canon PowerShot A2500 me cam1ka hodayda???
  15. sanjeewa2010

    Facebook Home Page Blank

    mage fb1ke home page1ka balank welane...e kiyanne yaluwo dana post pen nan nehe...mn hama1kma trykara wada nehe...plz help me!!!!!!!!!!
  16. sanjeewa2010

    subtitles in tv

    සිංහල උපසිරිස tv 1න් පෙනෙන විදිහට හදාගන්නේ කොහොමද ???ඒකට වෙනම software 1ක් තියෙනවද subtitles convert කරන්න ?
  17. sanjeewa2010

    Telicom

    යාලුවනේ ...මන් telicom 1න megaline 1ට apply කරා.අපේ ගේවල් 2ක් megaline1ක ගන්නවා.loop 1කේ edan දුර 500m .line 1ක දෙන්න බැහැලු.අදුරන කෙනෙක් හිටියොත් ගන්න පුළුවන්...මන් කුරුණෑගල.ඔයාලට පුළුවන් නම් මේක ගන්න මට උදව් කරන්න.....PLZ.........
  18. sanjeewa2010

    Call of duty balck ops 2 steam error

    Machanla.....call of duty black ops 2 1ke steam error1ka hadaganne kohomada kiyanawada????:D:D

    No contents