sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    යාලුවනේ...මට Yamaha FZ bike1ක් ගන්න ඕනි. ඒක හොදයිද ?? තෙල් කියක් විතර වැඩ කරනවද ?? එහෙම නැත්නම් indian bike 1ක් ගන්නද ?? කව්රුහරි Yamaha FZ තියෙන කෙනෙක් මට කියනවද විස්තරේ ?? :(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබට ජපන් fz එකක් ගන්න ලක්ශ 8ක් විතර යයි මන් හිතන්නෙ
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    යාලුවනේ...මට Yamaha FZ bike1ක් ගන්න ඕනි. ඒක හොදයිද ?? තෙල් කියක් විතර වැඩ කරනවද ?? එහෙම නැත්නම් indian bike 1ක් ගන්නද ?? කව්රුහරි Yamaha FZ තියෙන කෙනෙක් මට කියනවද විස්තරේ ?? :(:(

    කවද්ද බන් යූස් කරන එකෙක් බයික් එකේ වැරද්දක් කිව්වේ. කිව්වත් හදිසිම කලාතුරකින් තමයි. මට නෑ ඔය බයික් එක. ඒත් ගොඩක් මම දන්න උන් ලඟ තියෙනවා. තෙල් 35ක් විතර කරනවා. බයික් එකනම් මට නම් සෙට් වෙන්නෑ. ගෙවන පතරන්ග ගානට හරියන්න ෆීචර්ස් ලැබෙන්නෑ. 150 cc එන්ජිම :lol::lol::lol: pulsar 135 අරින්න පුලුවන් ඕකට :lol::lol::lol: පිටිපස්සේ ඩිස්බ්‍රේක්වත් නෑ. අනික අලුතෙන් එන ලබ්බවල් හෙන බාලයිද කොහෙද. ඉස්සර ආවයි ස්වින්ග් ආම් සුදු යකඩ වලින් ආවෙ. දැන් තනිකර යකඩ.:D:yes: ඔය ගෙවන ගානටනම් ලොවෙත් නෙමේ ලොවිගහෙත් වටින්නෑ :lol:
     
    :yes::yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    35 vithara thamai saho danna vidihata nam bike eke podi look ekak thiyenawa. brand new nam 3lak vath vei mage hithe ithin FZ ekekata yana eka boru wadak ban ubata budget awlak nath nam prashnayak na. :yes: mokak gaththath kamak na himin pasapan :growl: Good Luck !!! ;)
     
    එහෙනම් මචන් මට ගන්න හොද bike1ක් කියපන්කො මචන්....pulser 150cc හොදයිද ???
     
    එහෙනම් මචන් මට ගන්න හොද bike1ක් කියපන්කො මචන්....pulser 150cc හොදයිද ??? ගාන අවුලක් nehe. හොදට තෙල් වැඩකරන පොඩි look1ක් තියෙන bike1ක්....
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    2010ද කොහෙද ගත්තෙ කික් එක නෑ මගේ එකේ.එන්ජින් ඹයිල් මාරැ කරන එක විතරයි කරන්නෙ මේන්ටේන් වලට.බයික් එකෙන් වැඩ දාන්න ගිහිං 180 * ට පෙරලුන හීරැන විතරයි කිසි අවුලක් නෑ.ගත්ත අලුත මැක්සිමම ස්පීඒ එක 133යි මම ට්‍රයි කලා දැන් නම් ට්‍රයි කරන් නෑ වරඩිම දං ට්‍රයි කලේ 90 එයිට එහා පිකප්ද කියන්න නම් දන් නෑ.ජපන් බයික් එකක් තරම් පිකප් නෑ මේන්ටේන් ලේසියි.පල්සරේට යනවට වඩා නම් දාහකිං සම්පතක්.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    meke innawa kukkupatiya kiyala dial aekak poragen FZ aeke thiyana leda serama gana daala thadi thread aekak damma..hoyala kiyawapan..mama massa 7k pawichchi kala kiyanna kanagaatui mama pawichchi karapu bike walin athama jaraa bike aekak..penuma nan aththatama lassanai performance athin nan anthima sawuththui..maintanance walata giyata parts wala ganan nikan hornet wala spares wala ganan kiyanne..ara kawda kenek kalin kiwwa wage 135 pulsar aekakin okata ginnak nathuwa arinna puluwan..mama nan dan pawichchi karanne 180 pulsar aekak..FZ aekata wada 1000n samapthak..pickup aeka hodai mainatanance cost adui theluth 37-40 athara karanawa..

    Menna ara thread aeka
    http://www.elakiri.com/forum/showthread.php?t=1569022&highlight=yamaha+fz
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් ආසම නැති බයික් එකක්..පෙනුම අරන් තියෙන්නේ පුම්බලා..තනිකර ප්ලාස්ටික් ගොඩක්..අනික 150 එන්ජිමෙන් ලිටරේට කිලෝමීටර 35 යි යන්න පුළුවන්....අනික බර නෑ පොඩ්ඩක්වත්..හයියෙන් යන්නේ බොඩිය බර නැතිනිසා..ඉතං බ්රේක් අල්ලලා හිටින්න පළල ටයර් දාලා...පට්ට පාඩුයි ඕක පදින එක..කොල්ලෝ ගැම්මට පදිනවා තමයි..ඒත් ලස්සන විතරයි බලන්නේ කස්ටිය..අනික් එක තමයි පාර්ට්ස් හෙන ගණන්...මාත් ඕක ලංකාවට ආපු අලුතම ගන්න අසාවෙන් හිටියා..ඒත් ඔන්න ඔය හේතු නිසා ගත්තේ නෑ...ඊට වැඩ පල්සර් එක හොදයි..මගේ 200CC එකම ලිටරෙන් කිලෝමීටර 40 ක් යනවා කිසි අව්ලක් නෑ...පාර්ට්ස් පවා ගණන් අඩුයි FZ එකත් එක්ක බැලුවම..

    බයික් එකක් ගනිද්දී පෙනුම ගැන විතරක් හිතන්න එපා..තාක්ෂණික දේවල් පැත්තෙනුත් හිතන්න ඕනේ..
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    fz eke petrol karanne 40 (city limit). 135 eken nam fz ekata arala yanna puluwan tamai. control athin nam supiri. 100 ta gihin break karath byk eka peralenne na.
    aulth byk wala nam quality aul kiyala matath ekek kiuwa. but mama dekala nam na. service ehema welawata karanawanam patta byk eka. ahh tawa ekak parts ehema patta ganan :yes::yes:

    uba asa nam byk eka ganin. mokada api nemei ne oka padinne. mama dn 2.5 years fz ekak padinawa. loku repair mukuth awe na. 33000km witara duwala tiyenne. tama company tyres tiyenne. eken tawa 15000km witara duwanna puluwan.

    mekath balapan :yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1600987
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    දැන්නම් FZ ගන්න එක පාඩුයි බන් ගානත් එක්ක බැලුවම. මම ගත්ත කාලේනම් 2.53යි උනේ දැන්නම 3.70ගානක් මං හිතන්නේ. ඒ ගනට ඉන්දියන් බයික් ගන්න එක බොරු වැඩක්. මමත් යූස් කරනවා දැන් අවුරුදු දෙකහමාරක ඉදන්. පාවිච්චි කරපු ඉන්දියන් බයික් වලින් හොදම එක FZ. 18000 දුවලා තියනවා, මෙච්චර කාලේකට ආපු එකම අවුල ඉස්සරහ සෙන්ස්ර එක අවුල් ගියා ඒකත් free මාරු කරලා දුන්නා යමහා ටවුන් එකෙන්. තෙල් කරනවා 34-38ක් සිටි ලිමිටි එකේ පිටනම් 45+ ක් වගේ. උපරිම 126-127 ස්පිඩ් කරන්න පුලුවන් :D

    මිටර් රී සෙට් කරපු සෙකන්ඩ් හෑන්ඩ් fz අරන් කට්ටිය මේකේ ත්‍රේඩ්නම් දාල තිබුනා fz එකේ නට් වලත් වැරදි කියලා අවුල තියෙන් අවුරුදු ගානක් පාවිච්චි කරපු උන්ට ඒ එක ලෙඩක්වත් ආපු නැති එක :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    oka indian bung :lol: kawda kiwwe japan kiyala :P

    oka ganna wele hoda japan ekak ganna puluwan.. try Yamaha XT250X better in everyway
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එහෙනම් මචන් මට ගන්න හොද bike1ක් කියපන්කො මචන්....pulser 150cc හොදයිද ???

    මන් ගාව තියෙන්නෙpulser 150.. කියන්න කිසිම වරදක් නැ දැනට නම්..තෙලුත් කරනවා පිකප් එකත් නියමෙටම තියෙනවා...ගන්න ගානට වටින බයික් එකක්