Discovery 125M

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Discovery 125M මේ bike1ka හොදයිද?? Discovery 125ට වඩා...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...මේ සතියේ bike1ka ගන්න......
     

    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    125M eka gena nam dan ne machan. 125 eka nam man dan 1yr idan padinawa. kisi seen ekak ne. 60-65 km/l karanawa. weight ekath hodai. ape weda karagnna lesi ban. echarane bike ekakin wenna ona
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    125ST ekama neda wenasa dual shocks ena eka

    එන්ජිම වෙනස් කරල පෙනුමට නම්. ගියර් බොක්ස් එකත් වෙනස් කරල.:angry:

    ගන්න එපා කියල තමා කියන්නේ වෙන්නේ. කෙල වෙන්න පුලුවන් ඕක.:dull:
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    ගන්න එපෝ..... අපේ චමිතා අමාරුවේ වැටුනා ඔය 125ST එකක් අරන්...... :angry:

    ay machan eka awulda ?? meka tama features tika bn

    Engine: 125cc, SOHC, Air-Cooled, 4-valve, 4-stroke
    * Power: 11.5 PS @ 8000 RPM
    * Torque: 10.8 Nm @ 6000 RPM
    * Transmission: 4-speed manual
    * Top Speed: 100 km/hr
    * Fuel Consumption: 60 km/l (City), 70 km/l (Highway)
    * Fuel Type: Petrol
    * Frame Type: Semi-Double Cradle Frame
    * Suspension: Telescopic Fork (Front), Nitrox Dual Sided (Rear)
    * Tyres: 2.75/17 (Front), 3.00/17 (Rear)
    * Brakes: 200 mm disc (Front), 130 mm drum (Rear)
    * Headlamp: HS1 35/35W
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    එන්ජිම වෙනස් කරල පෙනුමට නම්. ගියර් බොක්ස් එකත් වෙනස් කරල.:angry:

    ගන්න එපා කියල තමා කියන්නේ වෙන්නේ. කෙල වෙන්න පුලුවන් ඕක.:dull:

    ay macahn awulda ?? ගියර් 4 machan....