1. ElaMalli

    මේ දවස් වල ඇමරිකාව

    මේ දවස් වල ඇමරිකාව 1 How Cold Is It In The Midwest? Bubbles Are Freezing 2. Photo Of Frozen Lake Michigan From The Plane 3. Meanwhile In Minnesota. The Tank Exploded 4. Lunch In Chicago Today. 5. After Two Days Of Freezing Rain, This Mold Came Out 6. Eye Lashes On Fleek! Is...
  2. ElaMalli

    cricket කචල්

    බලන්න මේ link එක... https://www.news.com.au/sport/cricket/sri-lankan-odi-squad-in-crisis-after-lasith-malingas-wife-takes-aim-at-a-star-allrounder/news-story/67b5eefb598c5c06ca94ef2d8fc4c0f0
  3. ElaMalli

    ලුසියානෝ මරාන්සි

    ලුසියානෝ මරාන්සි
  4. ElaMalli

    සුරාන්තය...

    සුරාන්තය... අපේ නංගිලා මල්ලිලා අක්කල අයියලා කොටින්ම එලකිරියන්සලා ජීවිතයේ කවදා හෝ සුරාන්තයට(climax) පත් වෙලා තියනවනේ. ඉතින් පොඩ්ඩක් හිතල බැලුවද සුරාන්තය ට පත් වෙද්දී දී අපේ මොලේ මොකද වෙන්නේ කියල. ඉතින් මේ වගේ දෙයක්, ඒ කියන්නේ මොලේ මොකක්ද වෙන්නේ කියල අවබෝද කරගන්න පරීක්ෂණ වලට, පරීක්ෂකයෝ...
  5. ElaMalli

    තරුණ කාලේ photo

    #1 Joseph Stalin As A Young Man, 1902 #2 Young Bill Clinton Shaking Hands With President John F. Kennedy In The Rose Garden Of The White House. July 24, 1963 #3 Eighteen-year-old Princess Elizabeth Of England During Her Time In The Auxiliary Territorial Service During WWII Where She Drove...
  6. ElaMalli

    කන්න එපා !!!

    4ro8sPOgCBg
  7. ElaMalli

    අඟහරු වල සද්ද අහන්න (First Sounds Ever Captured On Mars)

    අඟහරු වල සද්ද අහන්න (First Sounds Ever Captured On Mars) NASA Releases First Sounds Ever Captured On Mars ZK5bOZx2xXs
  8. ElaMalli

    අවරුදු 2000 කලින් පෘතුවියේ පරිදිය මැන්න ග්‍ර&a

    අවරුදු 2000 කලින් පෘතුවියේ පරිදිය මැන්න ග්‍ර&a අවරුදු 2000 කලින් පෘතුවියේ පරිදිය මැන්න ග්‍රීක ගණිතඥයා අප විසින් පෘතුවියේ පරිදිය නිවැරදිව ගණනය කරනු ලැබුවේ 20 වන ශතවර්ෂයේ මැද භාගයේදී,චන්ද්රිකා අභ්යවකාශයට යැවීමත් සමගයි. පෘථිවියේ නිශ්චිත පරිධිය: කිලෝමීටර් 40,030 ක්. නමුත් මීට අවරුදු 2000ට කලින්...
  9. ElaMalli

    පෘථිවි උතුරු/දකුණු poles මාරු වෙයිද ?

    පෘථිවි උතුරු/දකුණු poles මාරු වෙයිද ? පෘථිවියට North Poles දෙකක් ඇති බව ඔබ දැන සිටියාද? එකක් කිසි දිනක වෙනස් නොවන භූගෝලීය උත්තර ධ්රැවය අනෙක නිතරම තම පිහිටීම වෙනස් වන චුම්බක උත්තර ධ්රැවය. පොඩි ප්රශ්නෙකට තියෙන්නේ මේ චුම්බක උත්තර ධ්රැවයේ පිහිටීම වෙනදට වඩා වේගයෙන් වෙනස් වෙන එක පසුගිය...
  10. ElaMalli

    කඳුකර ගම්මාන

    Salzburg, Austria Zermatt, Switzerland Davos, Switzerland Hallstatt, Austria Tignes Val Claret, France Telluride, Colorado, United States La Plagne, France Alta Badia, Italy Reine, Norway Dürnstein, Austria Bernese Oberland, Switzerland Canazei, Italy...
  11. ElaMalli

    හඳේ ගස් හිටවමුද ?

    හඳේ ගස් හිටවමුද ? ඕගොල්ලෝ දන්නවනේ,2019 ජනවාරි 3 වෙනිදා චීනය විසින් හඳේ Far side එකේ අභ්යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සුවා. ඉතින් මේක නිකන් ඉඳල නැහැ....කම්මැලි කමටත් එක්ක කපු ඇට ටිකක් දාල පැළවෙන්න කියල...මෙන්න මේක පලවෙලා... ඔය photo තියෙන්නේ පහලින්....චන්ද්ර පෘෂ්ඨය මත මිනිසුන් ජීව විද්යාත්මක...
  12. ElaMalli

    විද්යුත් ස්පන්දන මාඵ ඇල්ලීම

    විද්යුත් ස්පන්දන මාඵ ඇල්ලීම විදුලි ස්පන්දන මාළු ඇල්ලීම නීති විරෝධී වන අතර එය සාගරයට සොහොන් බිමක් බවට පත් කරයි. නමුත් තවමත් යුරෝපයේ සමහර ධීවරයෝ මෙම ක්‍රමය භාවිතා කරනව. ඉලෙක්ට්රෝඩ සහිත පටවන ලද දැලක් මුහුදු ජලය තුළ විද්යුත් ක්ෂේත්රයක් බිහි කිරීම මගින් අවටසිටින සියළුම මාළු කම්පනයකට ලක් කිරීම...
  13. ElaMalli

    ගෙදර අරන් එන්න හොඳම සිහිවටන

    ගෙදර අරන් එන්න හොඳම සිහිවටන 1. Traditional Venetian mask, Italy 2. Amber jewelry, Poland 3. Kendama, Japan 4. Sherrin football, Australia 5. Beer stein, Germany 6. Matryoshka doll, Russia 7. Posters and other collectibles, France 8. Bongo, Dominican Republic 9...
  14. ElaMalli

    පයිලට් ගත්තු ෆොටෝ

    පයිලට් ගත්තු ෆොටෝ Northern Lights Midsummer aurora Dubai by night Zodical light before sunrise A first quarter moon over a cloudy Alaska Star-lit sky over Sinai peninsula Moonlight over Mongolia The moon, Venus, sunrise and a satellite reflecting the sunlight for a few seconds
  15. ElaMalli

    හොයාගන්න පුලුවන්ද

    හොයාගන්න පුලුවන්ද
  16. ElaMalli

    Great Barrier Reef හරි අඩක් මියගිහින්

    Great Barrier Reef හරි අඩක් මියගිහින් Great Barrier Reef හි අඩක් වර්ෂ 2016 දසිට මරණයට පත්වී ඇත. දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන ගෝලීය උණුසුම ඉහලයාම සහ ඊට අදාල ප්‍රශ්න මෙයට හේතු සාදක වේ. අසාමාන්ය ලෙස උණුසු ම්සාගර ජලය,සාරවත් කොරල්පරවල ඇති වර්ණවත් ඇල්ගීවිනාශකර බ්ලීච් කිරීමකට ලක් කරයි.සියයට 30 ක්...
  17. ElaMalli

    SpaceX‘s new Starship Hopper test rocket 😱

    SpaceX‘s new Starship Hopper test rocket has an amazing shiny, retro look
  18. ElaMalli

    ලංකාවේ ක්‍රිකට් - ලෝකේ news

    ලංකාවේ ක්‍රිකට් - ලෝකේ news The International Cricket Council has announced an unprecedented 15-day amnesty as part of its investigation into corruption in Sri Lanka. The amnesty, which will run from 16-31 January, is the first of its kind held by cricket's world governing body. Failure to...
  19. ElaMalli

    Psychosis - සයිකෝසියාව- රාවණට සම්බන්ද නැත

    Psychosis - සයිකෝසියාව- රාවණට සම්බන්ද නැත Psychosis Psychosis is a mental disorder where a person loses the capacity to tell what’s real from what isn’t. They may believe or sense things that aren’t real, and become confused or slow in their thinking. Psychosis often occurs as a part of other...
  20. ElaMalli

    ඔබේ නිවසට "සුපිරි" පැලයක්

    ඔබේ නිවසට "සුපිරි" පැලයක් ඔබේ නිවසේ වායු දූෂකයන් ඉවත් කළ හැකි 'සුපිරි' ගෘහස්ථ ශාකයක් නිපද වූ බව වොෂිංටන් විශ්ව විද්යාලය පර්යේෂකයන් පවසයි. • මෙම පලයට carcinogens like chloroform සහ බෙන්සීන් ඔබේ නිවසින් ඉවත් කළ හැක . • මෙම ශාකය 2E1 නමින් හැඳින්වෙන ප්රෝටීන සංස්ලේෂණය කීරීම මගින් ශාක වර්ධනය වීමට...

    No contents