විද්යුත් ස්පන්දන මාඵ ඇල්ලීම
විදුලි ස්පන්දන මාළු ඇල්ලීම නීති විරෝධී වන අතර එය සාගරයට සොහොන් බිමක් බවට පත් කරයි.
නමුත් තවමත් යුරෝපයේ සමහර ධීවරයෝ මෙම ක්රමය භාවිතා කරනව.
ඉලෙක්ට්රෝඩ සහිත පටවන ලද දැලක් මුහුදු ජලය තුළ විද්යුත් ක්ෂේත්රයක් බිහි කිරීම මගින් අවටසිටින සියළුම මාළු කම්පනයකට ලක් කිරීම මගින් මලුන් මරාදැමීම සිදුවේ.
යෝධ දැලක්
ජාලයට සම්බන්ධ කේබල්
වතුර දිගේ දැල ඇදන් යමින්
මුහුදු පතුලේ සිට මාළු කම්පනයට ලක් කරයි