කොහොමද සෙට් එකට...මේ මගේ දෙවෙනි thred එක..
පළවෙනි එක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න..
Click here
අද ආවෙ PHONE එකෙන් Lyrics play කරන හැටි කියල දෙන්න..
මුලින්ම කියන්න ඕන මේ වැඩේ 100% සාර්ථක කරගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා
lyrics play කරන්න නම් phone එකේ music player එක lyrics සදහා සහය දක්වන්න...