කොහොමද සෙට් එකට...මේ මගේ දෙවෙනි thred එක..
පළවෙනි එක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න..
Click here
අද ආවෙ PHONE එකෙන් Lyrics play කරන හැටි කියල දෙන්න..
මුලින්ම කියන්න ඕන මේ වැඩේ 100% සාර්ථක කරගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා
lyrics play කරන්න නම් phone එකේ music player එක lyrics සදහා සහය දක්වන්න ඕන..
මම android app දෙකක් මෙතන දාන්නම්.. windows ,apple use කරන අය lyrics play කරන්න පුලුවන් app දන්නවනම් පහලින් දාගෙන යන්න..
SAMSUNG music player
(මේ app එක samsung phone වල තියනව)
listenit music player
දැනට තියන player එක lyrics සදහා සහය දක්වනවද කියල බලා ගන්න මේ zip file එක downlode කරල ex කර ගන්න
Download click
දැන් මේ සිංදුව music player එකෙන් open කරන්න(file maneger එක ඇතුලෙ ම open කරන්න එපෝ...music player එකෙන් සිංදුව හොයා ගෙන open කරන්න)
දැන් මේ විදියට එනවනම් ගොඩ. ..(phone එකේ වර්ගය අනුව වෙනස් විය හැක)
දැන් පොඩි tuch එකක් දුන්නම මෙහෙම open වෙන්න ඕන(මේ තියෙන්නෙ මම කලින් දුන්න app දෙක)
හරි අපි බලමු මේකෙ තියරිය.....
මේක බැලුවම තේරෙනව ඇති title,artists,album සමාන වෙන්න ඕන කියල
(lyrics file එක සිංහල sub වගේ...)
මෙහෙම සමාන වෙලත් මදි lyrics file එකෙත් mp3 file එකෙත් same name තියෙන්න ඕන..
මේ වගේ...
මම edit කරපු lyrics file ටිකක් තියනව downlode කරගෙන lyrics file එකේ තියන විදියට ඔයාල ලඟ තියන mp3 file එක rename කරල tag එක [album,artists,title]
edit කරන්න(tag edit කරන්න music player එකෙන් පුලුවන්)
lyric 1---අම්මා කියලා බහ තොරනා...
මේ details mp3 tag එකට දාන්න(අමතක නොකර සිංදුවෙ නමත් rename කරන්න)
artist: Jude Rogans
title: Amma Kiyala Baha Thorana
album: lyrics
lyric 2---ආශාවරි
artist:Kalpana Nayanamadu
title:Ashawari RNB Version
album:lyrics
lyric 3---උණුහුම
artist:Tehan Perera
title:Unuhuma Tehan Perera
album:lyrics
DOWNLODE LYRICS ---
lyrics file,mp3 file එකම folder එකකට copy කර ගන්න ..මම mp3 uplode කලෙ නෑ මේ සිංදු කාගෙත් ලග ඇතිනේ...lyrics file එකේ data වලට ගැලපෙන විදියට mp3 එක edit කර ගන්න
MP3 tag edit කරල වැඩ කරන්නෙ නැත්නම් කියන්න මම mp3 songs ටිකත් uplode කරන්නම්
NOTE: English lyrics ඕන තරම් තිබුනත් සිංහල lrc file downlode කරන්න තැනක් මට නම් සෙට් වුනේ නෑ..කැමති සිංදුවක් තියනවනම් කියන්න lrc file එක හදල දෙන්න පුලුවන්
ගොඩක් මහන්සි වෙලා හැදුවෙ bump එකක් වත් දාගෙන යන්න...තව මේ වගේ නූල කින් හමු වෙමු...by...

Attachments
Last edited:
macho