අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බව මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.
චීන මහ...