Srilanka economy crisis aljazira

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රට බන්කොලොත් උනේ කෝවිඩ් නිසා -> කෝවිඩ් වැඩි උනේ ගුරුවරු නිසා
    එතකොට රට බන්කලොත් කරේ ගුරුවරු 😜
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    390
    713
    93
    Perth
    kotinta puka deepu aljazeera
    Screenshot_20210805-112238-1.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගු ඇන්පී පච ත්‍රෙඩ්... පෝර ටිකත් නවත්තල රට ගොඩ දාගෙන ගුටෑ සෑර් වේගවත් සංවර්ධනයක් කරගෙන එද්දී ගු ඇන්පීයන්ට දරාගන්න බෑ. :angry::angry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    තවත් ලොක් ඩවුන් කරන එක මෝඩ වැඩක්.

    ලබන අවුරුද්දෙ ඩොලර් කේස් එක තව බලපානව, කොහොම හරි ටුවරිසම් අප් කරල ගන්න වෙයි ටිකක් හරි ශේප් වෙන්න.
    යක්කු හරි කමක් නෑ එන්න කැමති නන් ගෙන්නන තියෙන්නෙ

    කට කැඩෙන කන් කියලත්, ටවුන් එක මැද්දෙ මාස්ක් එකෙන් නහය එලියට දාගෙන යන මෝඩයො අනන්ත ඉන්නව, ඒ වගෙ එවුන් නිසා, අනිත් එවුන්ට පුදුම පවක් ගෙවන්න වෙන්නෙ.

    නැත්නන් ඉතුරු වෙන එවුන්ට ජීවත් වෙන්නෙ වෙන්නෙ චීනට පුකත් දීල, මදි පාඩුවට ගෑනිත් දීල තමයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,471
    6,085
    113

    Sri Lanka has paid back a $1bn international loan ahead of a Tuesday deadline avoiding default on its foreign debt. Its economy was already struggling before the pandemic. But lock down measures and border closures have caused the vital tourism industry to collapse. Al Jazeera's Minelle Fernandez reports.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    We are doing ok because of import restrictions...but this is not a sustainable solution. Trade agreements usually do not work for long only in one direction. If we want to export, we need to import as well.

    We can't rely on Tourism anymore. Any increase on Tourism should be considered a bonus.
    We need to increase our exports as products (e.g. manufacturing/textile sectors) or services (e.g. IT/BPO sector)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,634
    9,269
    113
    We are doing ok because of import restrictions...but this is not a sustainable solution. Trade agreements usually do not work for long only in one direction. If we want to export, we need to import as well.

    We can't rely on Tourism anymore. Any increase on Tourism should be considered a bonus.
    We need to increase our exports as products (e.g. manufacturing/textile sectors) or services (e.g. IT/BPO sectoran IT based economy at the moment. The Government or the private sector cannot fund to have large scale production faculties with the current situation. IT based economy would be the idea solution to get more dollars into the country.
    The ideal solution for the current situation would be to have an IT-based economy. The government or the private sector cannot fund to have large scale production facilities within next year, it takes some time to implement all these things.

    The short-term plan should be to have an IT-based economy. :yes:

    තවත් ලොක් ඩවුන් කරන එක මෝඩ වැඩක්.

    ලබන අවුරුද්දෙ ඩොලර් කේස් එක තව බලපානව, කොහොම හරි ටුවරිසම් අප් කරල ගන්න වෙයි ටිකක් හරි ශේප් වෙන්න.
    යක්කු හරි කමක් නෑ එන්න කැමති නන් ගෙන්නන තියෙන්නෙ

    කට කැඩෙන කන් කියලත්, ටවුන් එක මැද්දෙ මාස්ක් එකෙන් නහය එලියට දාගෙන යන මෝඩයො අනන්ත ඉන්නව, ඒ වගෙ එවුන් නිසා, අනිත් එවුන්ට පුදුම පවක් ගෙවන්න වෙන්නෙ.

    නැත්නන් ඉතුරු වෙන එවුන්ට ජීවත් වෙන්නෙ වෙන්නෙ චීනට පුකත් දීල, මදි පාඩුවට ගෑනිත් දීල තමයි.
    kanna bonna nathi wena ganata wada set karagatheth ape un ma thama. anduwata 100% waradda kiyannath ba bung. mokada un awilla newe ne mask eka ehama danne

    next year wenakota wath dollars inflow ekake awe nathi unoth nam ane manda bung. Colombia part 2 weiyi da manda
    ------ Post added on Aug 8, 2021 at 12:49 PM