හත් මාළුව හදන්නේ මෙහෙමයි
පාට හතයි රස හතයි
හත් මාළුව හදන්නේ මෙහෙමයි...
ආචාර්ය පබිලිස් සිල්වා කියයි
ආහාරවල රසය කනටත් දැනෙනවා
කරවිල, වට්‌ටක්‌කා, පුහුල්, පිපිඤ්Æ ඇට කියන්නෙ ඖෂධ
ජාතියේ මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා සමඟ කරගෙන යන කතා බහ ඔහු විසින් රචිත "සූපවංශය" කෘතිය තරමටම පුළුල් ගැඹුරකින්...