Aloko Udapadi VFX Breakdown

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    https://www.youtube.com/watch?v=rmBdhjxwtLM

    18319404_1845681112349180_3765460789475124542_o.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සිංහල සිනමාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් සුභ ලකුනක් මේක.. ලංකාවේ හොද වැඩ්ඩෝ ඉන්නවා. ඒ අයගෙන් වැඩ ගන්නේ නැති එකයි ප්‍රශ්නේ. ගොන්ජලා එහෙම සිනමාව බදු ඇරන් ඉන්නේ. හොද හැකියාවන් තියෙන නවකයෝ ඉන්නවා. ඒ වගේම VFX වලින් වැඩ දාන පට්ට කොල්ලෝ ඉන්නවා. ගොන්ජලා බන්ජලා නැතුව වැඩ දන්න අයගෙන් මේ විදියට වැඩක් ගත්තා නම් අපේ සිනමාවත් යම්කිසි දවසක Bollywood වලට නොදෙවෙනි වෙන්න පුළුවන් :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    සිංහල සිනමාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් සුභ ලකුනක් මේක.. ලංකාවේ හොද වැඩ්ඩෝ ඉන්නවා. ඒ අයගෙන් වැඩ ගන්නේ නැති එකයි ප්‍රශ්නේ. ගොන්ජලා එහෙම සිනමාව බදු ඇරන් ඉන්නේ. හොද හැකියාවන් තියෙන නවකයෝ ඉන්නවා. ඒ වගේම VFX වලින් වැඩ දාන පට්ට කොල්ලෝ ඉන්නවා. ගොන්ජලා බන්ජලා නැතුව වැඩ දන්න අයගෙන් මේ විදියට වැඩක් ගත්තා නම් අපේ සිනමාවත් යම්කිසි දවසක Bollywood වලට නොදෙවෙනි වෙන්න පුළුවන් :yes:

    :yes: :yes: :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    සිංහල සිනමාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් සුභ ලකුනක් මේක.. ලංකාවේ හොද වැඩ්ඩෝ ඉන්නවා. ඒ අයගෙන් වැඩ ගන්නේ නැති එකයි ප්‍රශ්නේ. ගොන්ජලා එහෙම සිනමාව බදු ඇරන් ඉන්නේ. හොද හැකියාවන් තියෙන නවකයෝ ඉන්නවා. ඒ වගේම VFX වලින් වැඩ දාන පට්ට කොල්ලෝ ඉන්නවා. ගොන්ජලා බන්ජලා නැතුව වැඩ දන්න අයගෙන් මේ විදියට වැඩක් ගත්තා නම් අපේ සිනමාවත් යම්කිසි දවසක Bollywood වලට නොදෙවෙනි වෙන්න පුළුවන් :yes:

    :rofl:ranjage kaale iwarai ban.gon joke walata minissu dan kamathi naha.:Dranja dan act karanne FB eke.:rofl: