රටේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නෑ, හමුදාව යෙදවීම වහාම වළකන්න -විපක්ෂ නායකයෝ මැකෝට කියති: “ඡන්දයකදී යුද හමුදාව කැඳවිය හැක්කේ මගේ ඉල්ලීමක් මත පමණයි සාධාරණ ඡන්දයක් පවත්වනවා‘‘ -මැකෝගෙන් සහතිකයක්
(ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.9.30) රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවී නැති...