1. H

    මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

    මහින්ද -ගෝඨා 9 දා පාන්දර සිදුකරන්නට ගිය හමුදා කුමන්ත්‍රණය මංගල හෙළි කරයි..! (ලංකා ඊ නිව්ස් -2015.ජන.11, ප.ව.4.45) ඡන්ද ප්‍රතිඵල ගනිද්දී පරාජය පෙනෙද්දී 9 දා පාන්දර 1.00 ට නීතිපති හමුදාපති පොලිස්පති අරලියගහ මැදුරට ගෙන්වා ඡන්ද ගැනීම නතර කරවා හමුදා කුමන්ත්‍රණයකින් බලය තබා ගැනීමට මහින්ද...
  2. H

    හිතා මතා අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහි&#3505

    හිතා මතා අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහි&#3505 හිතා මතා අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට මැකෝගෙන් පාඩමක් <span line-height:1.6em"=""> (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, පෙ.ව.11.30-දෙවන සංස්කරණය-ප.ව.12.40) අද ඡන්ද දිනයේ ජාතික රූපවාහිනිය අමු පට්ට කෙප්ප ප්‍රචාරය කිරීම හේතුවෙන් කිපුණු මැතිවරණ...
  3. H

    “ආරක්ෂණ ක්‍රියා මිස ආක්‍රමණ ක්‍රියා බෑ: ඔබ &#3

    “ආරක්ෂණ ක්‍රියා මිස ආක්‍රමණ ක්‍රියා බෑ: ඔබ &#3 “ආරක්ෂණ ක්‍රියා මිස ආක්‍රමණ ක්‍රියා බෑ: ඔබ සාධාරණ වුවහොත් අපත් සාධාරණය වෙනවා“ - රනිල් හමුදා නායකයන්ට අවවාද කරයි (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.1.40) අද ඡන්දය දා සහ ඡන්දයෙන් පසුව යුද හමුදා මෙහෙයුමක් සිදුකිරීමට ගිය තොරතුරු විපක්ෂ නායක රනිල්...
  4. H

    රට ගිය ඇත්තෝ ගැන තොරතුරක් නැද්ද?

    පීබී කේපී පනී: පැන ගිය ලෙක්සිකා මාට්ටු <span line-height:1.6em"="">(ලංකා ඊ නිව්ස් -2015.ජන.08, පෙ.ව.11.30) මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර සහ එල්ටීටීඊ නව නායක කුමරන් පත්මනාදන් හෙවත් කේපී දිවයිනෙන් පළා ගොස් තිබේ. කේපී මීට දිනකට පෙර පළා ගොස් ඇති අතර පී.බී. පළා ගොස් ඇත්තේ අද...
  5. H

    මට_මහින්ද_ගැන_තිබ්බ_පොඩි_ගෞරවයත්_අද_නැතුව_&#34

    මැදමූලන ගං කබරයා අවසාන පැයේදීත් තම නීච කම පෙන්වයි..! (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.3.30) මැදමූලන මරා යනු අවසාන පැයේදීත් තම ජනතාව මුලාවට පත් කරන නීච නායකයෙක් බව මෙම පින්තූර සනාථ කරනු ඇත. මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙද්දී ඊට සමාන නමක් තිබෙන සිරිසේන කෙනෙකුද ජනාධිපතිවරණ...
  6. H

    බැසිල් - නාමල් , මංගලගෙන් ආරක්ෂාව ඉල්ලයි

    “අපි රටින් යනවා හැබැයි යන්නේ බැසිල්ට වෙඩි තියලා“ -යෝෂිත කියයි (ලංකා ඊ නිව්ස් -2015.ජන.07, ප.ව.10.40) “අපි රටින් යනවා හැබැයි යන්නේ බැසිල්ට වෙඩි තියලා“ යැයි දැඩි කෝපයෙන් යෝෂිත රාජපක්ෂ අද අරලියගහ මන්දිරයේ රාත්‍රී කෑම මේසයේදී පැවසූ බව ලංකා ඊ නිව්ස් අරලිග ගහ මන්දිර අභ්‍යන්තර වාර්තා කරු පවසයි...
  7. H

    “අපි රටින් යනවා හැබැයි යන්නේ බැසිල්ට වෙඩි &#35

    “අපි රටින් යනවා හැබැයි යන්නේ බැසිල්ට වෙඩි &#35 “අපි රටින් යනවා හැබැයි යන්නේ බැසිල්ට වෙඩි තියලා“ -යෝෂිත කියයි :angry::angry: (ලංකා ඊ නිව්ස් -2015.ජන.07, ප.ව.10.40) “අපි රටින් යනවා හැබැයි යන්නේ බැසිල්ට වෙඩි තියලා“ යැයි දැඩි කෝපයෙන් යෝෂිත රාජපක්ෂ අද අරලියගහ මන්දිරයේ රාත්‍රී කෑම මේසයේදී පැවසූ බව...
  8. H

    8 වෙනිදාට ලසන්තට සිවරාම්ට ප්‍රගීත්ට යුක්&#3501

    8 වෙනිදාට ලසන්තට සිවරාම්ට ප්‍රගීත්ට යුක්&#3501 8 වෙනිදාට ලසන්තට සිවරාම්ට ප්‍රගීත්ට යුක්තිය ඉෂ්ඨ කරමු..! (Video) (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) වෙනදාට ජනවාරි මස අවසානයේ පැවැත්වෙන කළු ජනවාරිය හෙවත් මරාදැමූ, අතුරුදහන් කළ මාධ්‍යවේදීන් සිහිකරමින්ද, මාධ්‍ය ආයතන ගිනි තැබීම මාධ්‍යවේදීන්ට...
  9. H

    SIRISENA gaining ground in race against Rajapaksa for Sri Lakan Presidency

    අන්තිමේදී චීනයටත් මරා එපාවේ: මෛත්‍රී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නා බව චීනය කියයි (ලංකා ඊ නිව්ස් -2015.ජන.07, ප.ව.5.30) චීනයේ නිදහස් මාධ්‍ය කලාවක් නැත. ඇත්තේ රාජ්‍ය පාක්ෂික මාධ්‍ය පමණි. ඒ අතර ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත්පත ප්‍රධාන ස්ථානයක් ගනී. එම පුවත්පත කියන ප්‍රවෘත්තියක් යනු චීන...
  10. H

    SIRISENA gaining ground in race against Rajapaksa for Sri Lakan Presidency

    Sirisena gaining ground in race against Rajapaksa for Sri Lakan presidency Opposition leader Sirisena is gaining ground on incumbent Rajapaksa Over a dinner of rice-flour pancakes with his trusted health minister one evening in November, Sri Lankan President Mahinda Rajapaksa...
  11. H

    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂ&#354

    මරා පරාජය තහවුරු වීමත් සමග ඩලස්ගේ පවුල සහ ශෂීන්ද්‍රගේ පවුල රටින් පලා යති: අවසන් රැලි වලට පැමිණි මහජනතාව දැක රාජපක්ෂලා තක්බීර්..! (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.3.00) මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයේ පරාජය සහතික වීමත් සමග එහි ප්‍රධාන සට්ටැඹියෙක් වූ ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ දරුවන් ඇතුළු මුළු...
  12. H

    අන්තිමේදී චීනයටත් මරා එපාවේ: මෛත්‍රී විශ&#3538

    අන්තිමේදී චීනයටත් මරා එපාවේ: මෛත්‍රී විශ&#3538 අන්තිමේදී චීනයටත් මරා එපාවේ: මෛත්‍රී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නා බව චීනය කියයි (ලංකා ඊ නිව්ස් -2015.ජන.07, ප.ව.5.30) චීනයේ නිදහස් මාධ්‍ය කලාවක් නැත. ඇත්තේ රාජ්‍ය පාක්ෂික මාධ්‍ය පමණි. ඒ අතර ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත්පත ප්‍රධාන ස්ථානයක්...
  13. H

    සැකයක්.....

    රටේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නෑ, හමුදාව යෙදවීම වහාම වළකන්න -විපක්ෂ නායකයෝ මැකෝට කියති: “ඡන්දයකදී යුද හමුදාව කැඳවිය හැක්කේ මගේ ඉල්ලීමක් මත පමණයි සාධාරණ ඡන්දයක් පවත්වනවා‘‘ -මැකෝගෙන් සහතිකයක් (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.9.30) රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවී නැති...
  14. H

    සැකයක්.....

    ලංකාවේ ජනාධිපතිවරණය ගැන එ.ජාතීන් සෙවිල්ලෙන්: ඉන්දියාව මරාට අනතුරු අඟවලා (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.8.20) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයේ වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිරතුරු දැනුවත්ව සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන්...
  15. H

    ප්‍රිය ජනාධිපතිතුමනි...

  16. H

    නපුංසක සිරිසේන්ගේ අන්තිම මැතිවරණ මෙහේයු&

    ගලගොඩඅත්තේ නානසාර 8 දා ඉන්දියාව හරහා ස්විට්සර්ලන්තයට පැන යාමට සියල්ල සූදානම්..!! (ලංකා ඊ නිව්ස් -2015.ජන.05, ප.ව.7.00) කෝටි ගණන් දේපොල විනාශයට සහ ජීවිත ගණනක ඝාතනයන්ට වග කිව යුතු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාත්‍යන්තරය පිලිගෙන තිබෙන බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ නානසාර නමැති මැර...
  17. H

    මහින්ද චින්තන ලොව දිනන එක

    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2) (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්‍රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින්...
  18. H

    9 වෙනිදට රෙදි නැතුව පාරෙ දුවපියව්.

    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2) (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්‍රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින්...
  19. H

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2) (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්‍රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින්...
  20. H

    මෛත්‍රීට චන්දෙ දෙන බල්ලනි මේක බලන්න

    No contents