Machan Permit එකකට Toyota Rush එකක් හරි Toyota CHR එකක් ගන්න යන්නේ
Toyota Rush එක නම් indonesian ගහන්නේ. 7 seater වාහනේ . Safety Option නම් නැ (Auto break වගේ)
දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේකෙන් හොද මොකද්ද කියල
Toyota Rush = Around 55Laks ( හැබැයි ගෙන්න මාස 5-6 යනවා- Brand new )...