Toyota Rush or Toyota C-HR 2019

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    Machan Permit එකකට Toyota Rush එකක් හරි Toyota CHR එකක් ගන්න යන්නේ

    Toyota Rush එක නම්‍ indonesian ගහන්නේ. 7 seater වාහනේ . Safety Option නම් නැ (Auto break වගේ)

    දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේකෙන් හොද මොකද්ද කියල

    Toyota Rush = Around 55Laks ( හැබැයි ගෙන්න මාස 5-6 යනවා- Brand new )
    Toyota CHR = Around 52 Laks (මාස 1.5 වගේ ගේන්න පුළුවන් )


    :dull::dull:

    toyota-c-hr-koba-2wd-tw-1200x800-_3_.jpg


    exterior_2L_1.jpg
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Rush එක SUV එකකට වඩා MPV ලුක් එකක් තියෙන්නෙ..RAV 4 එක බැලුවෙ නැද්ද ...CH R කම්පැක්ට් SUV..ඉඩ මදි වගේ ත්‍රෙඩ් ගානක් ඇති මේකෙ..Mitsubishi Eclipse ,Xpander ...Honda CRV ඒවත් බලන්න..ජය..
     
    • Like
    Reactions: catalyst33x

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    Rush එක SUV එකකට වඩා MPV ලුක් එකක් තියෙන්නෙ..RAV 4 එක බැලුවෙ නැද්ද ...CH R කම්පැක්ට් SUV..ඉඩ මදි වගේ ත්‍රෙඩ් ගානක් ඇති මේකෙ..Mitsubishi Eclipse ,Xpander ...Honda CRV ඒවත් බලන්න..ජය..

    RAV 4 , Eclips, Honda CRV එක ගණන් වැඩියි . Xpander එකට වඩා Rush හොදයි කියනවා
    Thanx machan
    +
     
    • Like
    Reactions: HKavinda

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    If you are open to other brands, you may try Nissan qashqai from AMW (agent)..
    qashqai has much better space at second row.. looks better too in my point of view..
     
    • Like
    Reactions: catalyst33x

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    CHR එකේ ඉඩ අඩුයි , ground clearance ගොඩක්ම අඩුයි..

    පුලුවන්නම් rav 4 එකක් ගන්න
     
    • Like
    Reactions: catalyst33x

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Rush eka hondayi neda ban.hondata ida thiyanawa.elakiri review ekak thiyanawa.balapan.economical vehicle ekak kiyala thamai kiyanne
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    CHR එකට කලින් තිබුනු wow හැගීම දැන් නැහැ නේද? :rolleyes:

    පෙනුම පට්ට උනාට use කරන්න අමාරුයි මචන්.. ඉඩ අඩුයි , Ground clearance එකත් ගොඩක්ම අඩුයි..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෙනුම පට්ට උනාට use කරන්න අමාරුයි මචන්.. ඉඩ අඩුයි , Ground clearance එකත් ගොඩක්ම අඩුයි..

    ඒක ඇත්ත මචන්. පෙනුමට තිබ්බ ඇට්‍රෑක්ශන් එකත් ඉස්සර තරං දැන් නෑ වගේ බන්. ඉස්සර CHR එකක් යද්දි මිනිස්සු හැරිලත් බලනවා. දැන් එහෙම නෑ. :rolleyes: