සිවිලිම් හෙල්ප්
මචන්ලා ගෙදර පොඩි වැඩකට උපදෙසක් ඕන. ගෙදර උඩ තට්ටුවට සිවිලිම ගහන්න යනවා..ඔයගොල්ලෝ දන්න තැනක් තියනවද නුවර අවට වැඩ හොද..මම බැලුවේ අර සිවිලිම, sivilima.com කියල තැනක් තියනව නේද..?
එතන හොදයිද මචන්..කවුරු හරි ඉන්නවද ඒ වගේ තැනකින් වැඩක් කර ගත්ත කෙනෙක්...
සාමාන්‍යයෙන් වර්ග අඩියකට කියක්...