1. FoXm3D!A

    Online Job :D

    අඩෝ මෙහෙම බක බක ගගා ඉදලා හරියන්නෙ නෑ Online Job කට්ටක්වත් කරන්න ඔනෙ, අඩො උදව් කරපන්කෝ බක බක ගාලා මට, Web Design Graphic Design Data Entry වගේ දේවල් ටිකක් ශේප් එකේ දන්නවා බක බක Odesk , Freelancer ඇරෙන්න තියන ෆට්ට සියිට් ටිකක් කියහන්කෝ විශේෂයෙන් Data Entry සයිට් බක බක ලොකු උදව්වක් මචන්ලා
  2. FoXm3D!A

    මම_පොඩිකලේ_බක_බක

    මම_පොඩිකලේ_බක_බක මම පොඩිකලේ බක බක ගාල හයියෙන් අඬන කොට අම්ම මාව ආදරයෙන් තුරුලට අරගෙන මේ ලස්සන සිංදුව ලස්සනට ගයනා කර කර මාව නැලෙව්වා මට අද වගේ මතකයි, 7z9Kpi3snAI
  3. FoXm3D!A

    වැඩ්ඩා_බක_බක_

    ඉස්සෙල්ලම කියන්න ඕනේ ලැබුවා වූ නව වසර සතුට හා සාමයෙන් පිරුනු කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා හැමෝටම කස්ටිය කොහොමද අවුරුද්ද ? බක බක ද ඔන්න මම වගේ වැඩ්ඩෙක්ගේ බක බක වැඩටිකක් ගෙනවා පෙන්න බලන්නකෝ මේ මටනම් මේවට රෙප් දීල වැඩක් නෑ රෙප් දෙනවනම් දෙන්න ඕනේ මේ වැඩ්ඩට බක බක Michael...
  4. FoXm3D!A

    II My Work බක බක :P

    මම පොඩි සයිට් එකක් හදාගෙන යනව බලන්න දෑනට හදපු ටික බක බකද කියල මේ මම වැඩර් කෙනෙක් නම් නෙවි (මේක හදන්නෙ ඔය හොටෙල් එකටන් නෙවි හොදේ) මට උබලගෙන් උදව් ඕනේ දන්නේ නැති දෙවල් ගොඩක් තියෙනවා මේක හදාගෙන යද්දි දැනගන්න උබල මට එ දෙවල් බක බක වගේ කිය දෙන්න ඔනේ නැත්නම් දන්නවනෙ බක බක තමා
  5. FoXm3D!A

    My Work බක බක :P

    මම තාම PS ඉගෙන ගන්නවා වැඩ්ඩෙක් නම් නෙවි ඔන්න කිව්වා :P බක බක බලන්කෝ මේ දෙක බක බක ද කියලා
  6. FoXm3D!A

    ☺ දැන_ගැනීම_පිණිස ☺

    ☺ දැන_ගැනීම_පිණිස ☺ ඔන්න ඉතින් මුලින්ම කියන්න බක බක ඔනේ කස්ටියට සුබම සුබ නත්තලක් වේවා කියන්න ඕනේ..බක බක මම එලකිරියට අලුත් මුලින්ම කියන්නම් කෝ මම ගැන බක බක නම: Foxmedia (බක බක) ඉන්නේ: මාතර ඉපදුනේ: ගාල්ලේ කන්න ආස: පරිප්පු (බක බක) හදවතින් නම් පොහොසත් නමුත් මම දුප්පත් කොල්ලෙක් :D මම නම් උබල...

    No contents