අඩෝ මෙහෙම බක බක ගගා ඉදලා හරියන්නෙ නෑ Online Job කට්ටක්වත් කරන්න ඔනෙ,
අඩො උදව් කරපන්කෝ බක බක ගාලා
මට,
- [*]Web Design
[*]Graphic Design
[*]Data Entry
වගේ දේවල් ටිකක් ශේප් එකේ දන්නවා බක බක Odesk , Freelancer ඇරෙන්න තියන ෆට්ට සියිට් ටිකක් කියහන්කෝ විශේෂයෙන් Data Entry සයිට් බක බක
ලොකු උදව්වක් මචන්ලා