1. keerthi.mac

    ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

    PmTSN4zWeQ0 මොකද හිතනේ? :rolleyes::rolleyes: උන් ඇත්තටම customers ල ගැන හිතනවද?
  2. keerthi.mac

    Post ur first Girl friend's name

    චාපා :love::love:
  3. keerthi.mac

    Kiribathgoda bike accident

    ඔහොම අයිනෙන් යන්න ඇත්තෙත් දෙන්නගේ වැඩි හොඳට වෙන්න ඇති බන්. මොකද ලොකු වාහන කාරයොන්ට එනක ගුණක් නැහැනේ. ආයේ මෙහෙම අකල් මරණ නම් වෙන්න නම් නොවේවා! මේ ටික කාලෙට තරුණ ජිවිත පුදුම විදිහට නැති වෙන්නේ. මොන කරුමයක් ද මන්ද.
  4. keerthi.mac

    පීනසට නිට්ටාවට බෙහෙත්

    අඩේ ඔය කියන්නේ කඩවත වෙද මහත්තයා කියන කෙනාටද? ඔය හරියෙමයි ඉන්නවා කියලා කියන්නේ. නුවර ඉදන් යනකොට හම්බෙන පලවෙනි තැන. පින්ස හොඳ කරලා සුදු වෙලා තියන කොන්ඩෙත් කළු කරලා දෙනවා කියනවා.
  5. keerthi.mac

    Bus Card ekata mokada une

    නුවර නම් කෙටිදුර වලට තියනවා. මේ ලගදී පටන් ගත්තේ මම හිතන්නේ. පනතකුත් සම්මත කරලා තියෙන්නේ ඕකට.
  6. keerthi.mac

    KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?

    ලොකු විස්තර නම් දන්නේ නැහැ. ඒත් උන් building එකේ partition වෙන්න ඕනේ විදිහ එහෙම plan එකක් දෙනවා. එකට අනුව හදන්න ඕනේ. පුළුවන් නම් උන්ගේ head office එකකට කතා කරලා process එක අහ ගනින්. මම ඔය කිව්වුවේ food city වලට එහෙම වෙන විදිහ.
  7. keerthi.mac

    කුබුරු ඉඩම් & WTF happening to Sri Lanka !

    කියල වැඩක් නැහැ. උලපනේ බාගෙට බාගයක්, නාවලපිටියේ ටවුන් එකම අල්ලාගෙන ඉන්නේ. වාසනාවට තවම ඉස්සර තවම වටේ පිටේ ගම් වල අල්ලගන්න පටන් ගෙන නැහැ.
  8. keerthi.mac

    දියමිටියො කන එකට

    ඔය තියන එක අරගෙන ගාපන්. powder එකක්.100 ගානක් මතක හැටියට. එක පාරක් මාසයක් විතර කකුල් දෙක වන වෙලා හිටිය. detol, gemsan violet, cream ජාති මෙලෝ රෙද්දකට හරි ගියේ නැහැ. ඕකට සතියක් ඇතුලත වගේ හොඳ උනා නියම බේත.
  9. keerthi.mac

    E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!

    මමත් review ගොඩක් බලලා ගත්තේ මචන්. hybrid seen එක නිසාද මන්දා bass වලටත් වඩා music වල තියන details හොඳට ඇහෙනවා. අපුවහම දාපන්කෝ post එකක්.
  10. keerthi.mac

    BINARY TRADE, BINARY OPTION and my forex friends!!!

    IQ ලගේ තියෙන්නේ රැල්ලකට යන සීන් එකක්. වැඩේ කියන්නේ ගොඩක් උන් binary option කියලා හිතාගෙන ඉන්නෙම IQ එකට. ඒකනේ අවුල. binary.com නම් පට්ට තමා. එත් උන්ගේ feed එකේ පරක්කුවක් තියනවා වගේ සීන් එකක් තියනවා. අනික කෙස් ගහෙන් යන ඒවා ගොඩක් උන් loss කරන ගතියක් තියනවා. demo වලිදී නැහැ. real කරද්දී සීන් එක...
  11. keerthi.mac

    E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!

    මම ගත්තේ ඕකෙන්ම මුල්ම එක. මට තියන්නේ පරණ honor 3c එකක්. එත් DTS තියනවා. sound පට්ට මේකෙන් අහද්දී නම්. දා ගත්තට පස්සේ තියන්වද කියලා දැනෙන්නේවත් නැහැ. කොහොමත් මෙච්චර කාලෙකට මෙච්චර අඩු ගානකට හම්බෙච්ච සුපිරි බඩ්ඩක් ගෙවුව ගානට නම් හොදටම වටිනවා. pro එක නම් මන් ගාව තියන එකට වඩා අනිවා හොඳ ඇති.
  12. keerthi.mac

    com bank skrill pin

    මගේ නම් HNB තිබ්බේ මචං. mobile banking active කරලා තියන නිසා phone එකටම අවා.
  13. keerthi.mac

    E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!

    උඹේ price range එක කොහොමද? මම ගෙන්නුවා ඔය පල්ලෙහායින් තියන එක. Xiaomi නේ. Build quality එක නම් පට්ටම පට්ට. ගියේ $15.99. Bass එහෙම උනත් හොඳට තියනවා. detail එහෙම හොඳට තියනවා. ලින්ක් එක ඕනේ නම් උන්ගේ piston basic එක තියනවා. $5.89 දැනට ගාන නම්. ගුණ දොස් නම් කොහොමද කියන්න දන්නේ නැහැ...
  14. keerthi.mac

    Shit gunathilaka awut una

    දිනුම් උත්ටෝ දිනුම්!! :love::love::love:
  15. keerthi.mac

    ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    දුක හිතුනා රත්තරනේ. :(:( ඔය ඔක්කොම සෙල්ලම් කරලා තියනවා. GTA1, duke nukem එහෙමත් ගහගන්න පුළුවන් උනා. 486 එක තමා පලවෙනි com එක. P1 එකත් අස්ප ගණන් මතක හැටියට.
  16. keerthi.mac

    සුසන්තිකා

    :lol::lol: හා.
  17. keerthi.mac

    සුසන්තිකා

    උඹ මෙච්චර කාලෙකට ලෝකේ හරි දැකලා තියනවද ඔලිම්පික් දිනපු එකෙක් තමන්ගේ පදක්කම් ජිවත් වෙන්න සල්ලි නැහැ කියලා විකුනන්න යනවා. මොන බොරුව කිවුවත් පඩි කතාව ඇත්තනේ. ඕකිගෙන් පස්සේ ඔලිම්පික් යන්න එකෙක් හදා ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඔය වගේ සීන් හින්දා කියලා හිතෙන්නේ නැද්ද? තමන් කරපු දෙකට වටිනාකමක් දෙන්නේ...
  18. keerthi.mac

    සුසන්තිකා

    පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.
  19. keerthi.mac

    BINARY TRADE, BINARY OPTION and my forex friends!!!

    binary.com MT5 platform eka nam denawa. MT4 denne naha. dunna nam maru! :(:(
  20. keerthi.mac

    Hard Talk with crazybuddy

    අඩෝ දැක්කම සන්තෝසේ බහ. අම්මප. දිගටම හිටපන් මචා.

    No contents