1. wasangaama

    වීඩියෝ එකක් අතරමැදින් කට් කරල තමන් කැමති &#348

    ඒ කාලේ නම් පාවිච්චි කරා VCD Cutter කියල චුටි සොෆ්ට්වෙයා කෑල්ලක්. අලුත් ෆෝමැට් වලට වැඩ නැති වෙන්නත් පුළුවන්
  2. wasangaama

    iphone Xs

    කැමතිනම් දාපන්. මම 6s එකක් තියන් ඉන්නවා තාම 9.3 එක එක tweak දාගෙන වෙනස් කරන්න අකමැති කමට.
  3. wasangaama

    Iphone 7 128GB ❤️

    ඕක තියාගනින්. ඕක සුපිරි. තව අවුරුද්දකින් බැලුවොත් ඒක පෙනේවි. අරක ලැග් වෙද්දී ඔකේ ස්පීඩ් එක එහෙම්ම තියේවි. අනික සැම්සුන් amoled ඩිස්ප්ලේ ගියොත් පට්ට ගණන්. ඔකේ අඩුයි.
  4. wasangaama

    රවුටරේ ලයිට් එක

    රවුටරේ ගලවල ලයිට් එක ඕනේ පාටක් පත්තු වෙන්න හදන්න පුළුවන්. රතු කොළ නිල්. සිම්පල් ට්‍රික් එකක් තියෙන්නේ.
  5. wasangaama

    ios එකට හොද vpn එකක් - මොන මගුලක්ද මේ

    outline (හොඳ සර්වර් එකක් දාගන්න ඕනේ), නැත්නම් turbo vpn. windscribe (2GB බැගින් account ඕනේ තරම්)
  6. wasangaama

    Softlogic හා සිංහගිරි

    කොහෙන් ගත්තත් පිටිපස්සේ ස්ටිකර් වල එහෙම ෆිනිෂින් එක බලල ඉන්න. ඒවා ඇද නැතිව අලවලා තියෙන්නම ඕනේ. පැකින් චෙක් කරන්න. ගන්න යන මොඩල් එකේ ඉංජිනියරින්මෙනු රිමෝට් එකෙන් ගහන කෝඩ් එකක් තියෙනවා සෙල්ෆ් ටෙස්ට් එහෙම තියෙන. ඒකත් කරන විදිය බලාගෙන ගිහිල්ලා ඩේඩ් පික්සෙල් එහෙමත් තියෙනවද බලලම ගන්න. ඕව ගන්න ලේසි...
  7. wasangaama

    සැම්සුන්ග් ගැලැක්සි J7 2016 ඩිස්ප්ලේ

    ඔරිජිනල් ඩිස්ප්ලේ නම් තියෙනවා. සමහර ෂොප් වල තියෙනවා. සර්විස් සෙන්ටර් වලත් තියෙනවා. ඉන්න පැත්ත මොකක්ද කිව්වොත් සමහරවිට ඒ පැත්තේ තියෙන තැනක් කියන්න පුළුවන් වෙයි
  8. wasangaama

    සුවපහසු කාමර උෂ්ණත්වය

    27 තමා මට සෙට් වෙන්නේ.
  9. wasangaama

    switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)

    සුවිච් දෙකම ගලවනවා. වයර් දෙකක් අරන් එක සුවිච් එකක ඉඳල අනිත් එකට ජොයින්ට් කරලා බලනවා වයර් මාරු කර කර මොකක්ද වෙන්නේ කියල.
  10. wasangaama

    Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

    මැක් බුක්, ලැප් රෙපෙයාර් වලට https://www.facebook.com/aselamsg මෙයා කන්ටැක්ට් කර ගන්න. චිප් ලෙවල් කරනවා.
  11. wasangaama

    ප්‍රේමකීර්ති

    මෙයාගේ සින්දුවක් මගේ ළඟ ගොඩක් පරණ කැසට් එකක තිබුනා රෙකෝඩ් කරපු එකක්. ඒ දවස් වල කියන්නේ කව්ද කියල දන්නේ නැහැ. කියන්නේ කවුද කියල හොයා ගත්තේ එකේ කොටසක් ෆෝරම් සයිට් කිහිපයක දාල.
  12. wasangaama

    Phone එකක් ගන්නවනම් අද Market Price එක

    පොඩි කේස් එකක් මම දැක්ක. සමහර ඒවායේ ගාන හරි, හැබැයි nova 3i එහෙම 52499 තමා කම්පැනි මිල. ඊට වඩා අඩු ගානකට තමයි ඩිලර්ලට කම්පැනි එකෙන් දාන්නේ. හැබැයි ඩිලර්ලට ඔරිජිනල් වොරන්ටි එක්ක ෂොප් වලට දාන ගානට වඩා අඩුවෙන් ඔකේ ප්‍රයිස් තියෙනවා මම දැක්ක. (උඩම 3)
  13. wasangaama

    යුරෝපෙන් වාහනයක් ගෙන්න ගන්නෙ කොහොමද​?

    පොටෝෂොප් වලින් සිම්පල් වැඩක්.
  14. wasangaama

    කෙල්ලෝ පරිස්සම ටික්ටෝක්

    ඕව නොදා ඉඳල සමාජෙන් කොන් වෙයි බොලව්. ඔන්න මාත් එකක් දැම්ම. ටික් ටුක් මගුල හැබැයි පුරුද්දක් විදියට බලන්න හුරු වෙන්න එපා. ඩේට කනවා. ඇත්තම කිව්වොත් ඕක යන තත්වේ නම් එච්චර හොඳ නෑ.
  15. wasangaama

    iphone ගැන ඕනේ දෙයක්...

    ෆෝන් එක මුලින්ම දන්න කෙනෙක්ට කියල චෙක් කරව ගන්න වෙනවා ස්ටෑන්ඩ් බයි තියෙද්දී උනත් 90mA වලට වඩා ගන්නවද කියල. එහෙම ගන්නවානම් IC එකක අවුලක් නිසා එන්නේ. ඕවයේ කොමන් ලෙඩක් ඒක. චෙක් කරලා අවුලක් නැත්නම් විතරක් බැටරි රීප්ලේස් කරන්න.
  16. wasangaama

    කෝටි 5ක් ඇදුනා

    ස්වීප් අරන් හරි යන්නේ නෑ බන් 20 බේරෙන්නේ කලාතුරකින්.
  17. wasangaama

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    දැන් හම්බ කරන ක්‍රමෙත් කියන්නකෝ බන්.
  18. wasangaama

    රහසඟට මුද්දක්

    මුද්දක් එක්ක ඩ්‍රිල් එකක් සහ ග්‍රයින්ඩර් එකක් ගන්න.

    No contents