1. wasangaama

    New RED iPhone 7 Unboxing!

    නැත්නම් ලේසිම වැඩේ රතු පාට බැක් කවර් එකක් ගන්න එක. :lol::lol::lol::lol::lol:
  2. wasangaama

    gedarata TELEVISION ekak

    ගිහිල්ල බලල ගනින් ඔය වගේ එකක් ගනිද්දී. අබාන්ස් ම ගන්නවානම් LG වත්. මම TV එක ගන්න කලින් මොඩල් එක බලල එකේ සෙල්ෆ් ටෙස්ට් කෝඩ් පවා හොයාගෙන ඒවත් ගහල ඩේඩ් පික්සෙල් චෙක් කරලා ගත්තේ. මුලින්ම පෙන්නපු එකේ ඩේඩ් පික්සෙල් එකක් තිබුන.
  3. wasangaama

    recover කරන්න බැරි වෙන්න

    D325 ඔකේ නම් අමුතුවෙන් මුකුත් කරන්න ඕනේ නෑ. වැඩි සෙල්ලම් ඕකට දාන එකක් නෑ. මොකද කිව්වොත් ඔකේ මෙමරි තියෙන IC එකට නිකම්ම කෙළවෙන නිසා.
  4. wasangaama

    හයිබ්‍රිඩ්_හිගන්නෝ

    50 ගහල තිබුනොත් මම නම් යන්නේ 55 පොලිසිය හිටියොත් පොඩ්ඩක් ස්ලෝ කරලා උන් පහුවෙනකම් 50 ඊට පස්සේ 60 විතර
  5. wasangaama

    Samsung Galaxy S8 and S8 plus

    මම තාම කල්පනා කරන්නේ ඕක ගලවන්න අමාරු වෙයිද කියල.
  6. wasangaama

    ගේ අතු ගානකොට

    වැකුම් ක්ලීනරයක් ගන්න. දුවිලි තියෙන තැන වලට විතරක් අල්ලන්න.
  7. wasangaama

    විමල් උපවාසය මාරාන්තික කරයි

    පොඩි මිනිහෙක් ඔහොම් උපවාස කරත්, ඔයිට වඩා පොඩි දරුවෝ හිටියත් එලියට දාන්නේ නෑනේ. මිඩියා වල පෙන්නන්නෙත් නෑනේ.(SLT මෑන් පවර් කේස් එක බලපල්ලා ටීවී වල උන්ට පේන්නෙම නෑනේ) මැරෙන එකාට මැරියන් කියල ඉන්න උන් කාල ඉන්න.
  8. wasangaama

    කොමිනිකේෂන් 4

    රීලෝඩ් කියන්නේ මටනම් කුජීතම දෙයක්. කරන්නේ නෑ මමනම්.
  9. wasangaama

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    මම මුලින්ම PC එකෙන් එඩිට් කරා කොරල් වීඩියෝ ස්ටුඩියෝ එකෙන්. දැන්නම් ෆෝන් එකෙන් වීඩියෝ කරපු එකක්නම් ෆෝන් එකෙන්ම ඉන්බිල්ට් එඩිටර් එකෙන්ම එඩිට් කරලා දානවා.
  10. wasangaama

    ෆෝන් එකට කෙලවුනා පින්වතුනි,උදාව්

    https://www.sammobile.com/firmwares/download/121453/J110HXXU0APL2_J110HODD0APK1_SLK/ මේක වැඩ කරනවා. යකෝ මම දැක්කේ ඩවුන්ලෝඩ් මූඩ් යන්නේ නෑ කියල :lol::lol::lol: වගේ. ටිකක් කට්ටක් තියෙනවා ඔය සයිට් එකේ අපිට ෆයිල් ගනිද්දී.
  11. wasangaama

    ෆෝන් එකට කෙලවුනා පින්වතුනි,උදාව්

    මොකක්ද ගහපු රොම් එක. ගොඩක් වෙලාවට secure download ඒකෙන් වැරදි බූට් එකක් වදින එක නවත්තනවා අලුත් ෆෝන් වල. JTAG කරලා ගොඩ දාන්න වෙයි. මේ වගේ පොස්ට් දාද්දි ඔක්කොම විස්තර දාන්න. මොකද බලන එකාට දිවැස් නෑනේ.
  12. wasangaama

    දත්_දොස්තර

    උන් දොස්තරලා නෙමේ නළුවෝ බන්.:D:D:D:D
  13. wasangaama

    Iphone 7 plus for 12000

    ගොඩක් වෙලාවට ග්ලාස් එක ගියපු ෆෝන්, ඒවා අරගෙන පොඩි ගානක් අඩු කරනවා අලුතෙන් ගන්න එකේ. අයික්ලවුඩ් අයින් කරලා උන් ගන්නේ. පස්සේ ග්ලාස් එක විතරක් ගහල අඩුවට විකුනනවා. ආයේ ගලවලද කියල හොයන්නවත් බෑ. ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ. (6+ නම් ගන්න එපා වැටිලා නම් බෝඩ් අවුල් වෙලා තියෙන්න පුළුවන්) චයිනා උන් තව වැඩක්...
  14. wasangaama

    Apple IPhone සිතුවිලි

    හොරෙකුට විතරක් නෙමේ බන් අමතක වෙච්චා තියෙනවා ඕනේ තරම් ගොඩක් වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් නිසා, ක්ලීන් ඉමි නිසා, ලොකු ගණන් වියදම් කරන්න අකමැති නිසා අයින් වෙච්ච ඒවත් තියෙනවා. ජේල් බ්‍රේක් කරලා 3 වෙනි වැඩේ කරන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි මම හිතන්නේ.
  15. wasangaama

    Apple IPhone සිතුවිලි

    අයි කලවුඩ් අයින් කරන ඇප් නැත.:P:P බූට් ස්ක්‍රීන් වෙනස් කරන ඇප් නැත.:P:P IMEI අංකය වෙනස් කරන ඇප් නැත.:lol::lol:
  16. wasangaama

    ISIS ප්‍රහාරයකදී බේරෙන්නේ කොහොමද?

    මොනවා හරි සිංහලෙන් කියල අතරින් පතර අල්ලා කියල වචනෙත් කියපන් අපේ රටේ අපේ බාසාවෙන් කියන්නේ කියල.
  17. wasangaama

    ඇතුලට වරෙන් සහෝ බය නැතුව

    කිලෝ එක කීයද ගන්නේ කියල PM එකක් දාන්න. තියෙනවා. ගන්න නම් ගාල්ලට එන්න වෙනවා
  18. wasangaama

    ගෙදර වයරින් අවුලක්

    ඕක එක පාරක් අකුනකින් බේරයි. වෙන වැඩක් නම් කෙරන්නේ නෑ නියෝන් බල්බ් එකක් හරහා වැඩි වෝල්ටේජ් එකක් ආව ගමන් අර්ත් කරනවා හැබැයි ත්‍රී පේස් ෂොට් වෙලා එහෙම 415 V උනාට නම් ඕකෙන් පන්නන එකක් නෑ. මම DVR එකට දාල තියෙනවා. දැන් බලබ් එක ගිහින්.
  19. wasangaama

    Interlock_Help

    ඔහොම කාලකන්නි ඉන්නවා බන් ඇලුමිනියම් කාරයෙක් මගේ වැඩකුත් වන කරා ළඟදී. උන්ට සල්ලි විතරයි ඕනේ.

    No contents