1. wasangaama

    TICTOK පිස්සුව

    ඔන්න බලන්න ඕක තව ටික දවසකින් කියයි ලෝකේ පැතලියි කියල.
  2. wasangaama

    🍕 කතා නොකරන Pizza Hut 🍕

    අත් දෙක නැති අයට අසාධාරණයක් වෙනවනේ.
  3. wasangaama

    නැති වෙච්ච සැටලයිට් එක හම්බුනා

    87.5 ̊E පෙන්නන්නේ නම් chinasat12 කියලනේ
  4. wasangaama

    Mirissa land

    ඔය පැත්තේ ටිකක් මැර ටයිප් ඩයල් ඉන්නේ. ගත්තත් ඉන්න පුළුවන් තැනක්ද බලන්න
  5. wasangaama

    මායා බන්ධන

    එන්න පුලුවන්නම් කොපියක් දෙන්න පුළුවන්. හැබැයි TV එකෙන් කැප්ච කරපුව ඩොට් ටිකක් තියෙනවා
  6. wasangaama

    ලිංගය පොඩි එකාගේ කෙල්ල

    මයික්‍රස්කෝප් එකක් තියෙනවා 20X 40X Binocular, 4x වලට දාල ඕක බලාගන්න පුළුවන් වෙයි. 18000 ට දෙනවා ඕනෙනම් ඉන්බොක්ස්.
  7. wasangaama

    ලින්ගය

    මයික්‍රස්කෝප් එකක් තියෙනවා 20X 40X Binocular, 4x වලට දාල ඕක බලාගන්න පුළුවන් වෙයි. 18000 ට දෙනවා ඕනෙනම් ඉන්බොක්ස්.
  8. wasangaama

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මට තියෙන එකම ප්‍රශ්නේ අල්ලපු ඉඩම ප්‍රසාරණය වෙන එක. මොකක්ද ඒවගේ දේකට ගන්න පුළුවන් නීතිමය විසඳුම. මූ අවුරුදු කීපයක් තිස්සේ අඟලෙන් අඟල හෙමිට කණුවක් වෙනස් කරලා තියෙනවා නොදැනෙන්න. අඩි 6 ක් විතර. මගේ ළඟ ප්‍රසාරණය වෙන්න කලින් 2009 විතර එතන ගහපු ෆොටෝ එහෙමත් තියෙනවා.
  9. wasangaama

    හොටෙල් වල ඉදපු අය එන්න

    ලංකාවේ එකක් නම් සුද්ද වගේ යන්නේ නැතිව වේටර් කෙනෙක්ට සිංහලෙන් කියපන් අත් හෝදන්න වතුර කොහෙද තියෙන්නේ කියල. එතකොට උන් ගෙනල්ල දෙයි. කලාතුරකින් එකෙක් වොෂ් රුම් එක තියෙන තැන කියයි.
  10. wasangaama

    ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

    congratulations- අනාගත යාවත්කාලීනයන් නම් ඇඩ්මින්ට කියල තමා එඩිට් කරගන්න වෙන්නේ.
  11. wasangaama

    mi Band 3 - රැඩිකල් රිවීව්

    මට Mi Band 2 එකෙන් Mi එපාම උනා. හාට් රේට් සෙන්සර් ගතපු දවස් වල විතරයි හරියට වැඩකරේ . පස්සේ ටික ටික ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් අඩු උනා. එක රීප්ලේස් කරන්නත් බැරි විදියට උන් මේක ඩිසයින් කරලා තියෙන්නෙත්. ඕව ගන්න එපා කියල තමා මගේ අත්දැකීමේ විදියට කියන්න තියෙන්නේ. සිංහලෙන් සේව් කරපු නම්බර් එකකින් කෝල්...
  12. wasangaama

    කුඩු දුමියත් ගස් no limit on fire

    කුල් නෙමෙයි හොට් PLANET
  13. wasangaama

    මල්ටි මීටරයක් ගමු අඩුවට

    අඩු ගණන් වල මීටර් වල ඩිස්ප්ලේ සවුත්තු වෙනවනේ ඉක්මනට 3 ක් විතර අයින් කරා. ඒ සල්ලිවලින් හොඳ එකක් ගන්න තිබුන කියල හිතෙනවා
  14. wasangaama

    ට්සාර්ගේ අධිරාජ්‍යයේ විශ්මනය්ජනක චායාර&#

    මට හිතෙන විදියට මේ ෆොටෝ සංස්කරණය කරලා තියෙනවා ලඟදි. ගොඩක් දේවල් ලොකු මහන්සියක් අරන් හදල තමයි පබ්ලිෂ් කරලා තියෙන්න. සමහර තැන් වල කලර් දැක්කම ඒක කියන්න පුළුවන්. කාලෙකින් දැක්ක වටිනා ත්‍රෙඩ් එකක්
  15. wasangaama

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    m3 හෙවත් මොබිටෙල් 3G හරි යන්නේ නෑ බන් දැන්. වෙන එකකට මාරු වෙයන්. මම මේ ත්‍රෙඩ් එකේම කලිනුත් කිව්වා
  16. wasangaama

    මාළු ටැංකියට වහලක් ගහමු.. ..

    උන් ටැංකියට වඩා ලොකු උනාම තමා.
  17. wasangaama

    ෂර්ලි වයිජයන්ත ඔරිජිනල් සින්දූ

    දහසක් දේ ඇත එක නම් දෙන්නම්. කැසට් එකක් තියෙන්නේ. ටිකක් වෙලා යයි.
  18. wasangaama

    භූතයෙක් එලවන්න හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් ??

    ඇදුරෝ ඕනේ නැහැ. සිංහල DJ එකක් දැම්මනම් බුතයෝ පැත්ත පලාතක ඉන්නේ නැහැ
  19. wasangaama

    මාළු ටැංකියට වහලක් ගහමු.. ..

    වහලේ උඩ කොටස ඇඟිලි දෙකකින් උස්සන්න පුළුවන් තරම් සැහැල්ලුයි. කට්ට කපල කැත වෙයි කියල කරේ නෑ.
  20. wasangaama

    පරණ අය විතරයි

    උන් මැරිලා නෑ බන්. සමහරු බුකියේත් ඉන්නව

    No contents