රහස් මෙහෙයුමක්
දින කිහිපයක සිට කෝට්ටේ රොස්මිඩ් පෙදෙසේ අප නිවාස දෙසට බයි කොල්ලන් විසින් රාත්‍රියේ රතිඤඤ පත්තුකර විසිකිරීම නිසා රන්ජන් මැතිඳුන්ට මෙන්ම මටද හරිහැටි නින්දක් නෑ. ඇතැම් දිනෙක රන්ජන් සර් හීනෙන් බය වී ඔන්න හිතේෂ් කිම් ජොං එනෝ යයි පවසා මාවත් ඇදගෙන ඇඳ යටට රිංගන්නේ මේ හේතුව නිසාමයි. එලෙස...