muta pissu

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mehema boru kiyanna puluwan da yako :baffled:
    ලංකාවෙ මිනිස්සු මෝඩයිනෙ,ඒකනෙ පස්නෙ..බලපන් ලබන පාරත් අප්පයි පුතයි ඉහලින්ම දිනයි,(ප)රාජිත සෑර් ජනාධිපති වෙන්ඩත් බැරි නෑ මේ යන විදියට :baffled:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    යකෝ මෙහෙමත් හැකියාවක් නෙහ්....
    හැමෝටම ඔහොම බොරු කියන්න බෑ බං. ඒකත් කලාවක්
    :lol::lol::lol::lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ මුනුත් පාර්ලිමේන්තු ආවනේ.

    මිනිස්සු තකහනියක් ගිහින් චන්දෙ දෙනව.
    අන්තිමට දිනපු උනුයි පැරදුනු උනුයි ඔක්කොම පාර්ලිමේන්තු ගිහින්.
    හැමදාම එකම සෙට් එකක් ඉඳන් රට කනවා.. උන්ගෙන් ප්‍රශ්නයක් අහව්වත් අපි නෙවේ අරුන් කලේ, නැහැ මුන් කළේ. එහෙමත් නැත්තම් ගොන් උත්තරයක් දීලා ශේප් වෙනවා.
    අපි ඒවා බලාගෙන ආතල් ගන්නවා. අන්තිමට උන් හම්බකරන් යනව. අපිට හුලං.