1. elakirinish

    Me song 1e original mokakda?

    http://www.youtube.com/watch?v=MQeWEZfGu0o En Kadhal Solla Neram Illai - Song from Tamil Movie "Paiyaa"
  2. elakirinish

    SL OLD HIT SONGS Add Here

    වැස්සකට ඉඩ ඇතත් http://yourlisten.com/channel/content/16923733/Wassakata_Ida_Athath
  3. elakirinish

    "සමලිංගික"

    more comments plz
  4. elakirinish

    අතිශයින්ම පිරිමින්ට පමනයි ++

    වැඩියෙන්ම වෙන එක දල නෑ නේ. ZIP එකට අහුවෙන එක
  5. elakirinish

    Free Call Any Dialog Phone

    5/- Kapuna..... kisima wadak wune nea :(
  6. elakirinish

    "සමලිංගික"

    does it make any difference?????
  7. elakirinish

    "සමලිංගික"

    Thanx for giving your ideas instead of Photos......
  8. elakirinish

    "සමලිංගික"

    Mage adahas kiyannam..... I think its something you get from birth. Not something you choose. So, why should people condemn them
  9. elakirinish

    "සමලිංගික"

    අහපු දෙයට නෙමෙයිනේ උත්තර දෙන්නේ. කාට හරි එහෙම තරහක් ඇති වෙනවනම් ඒ ඇයි කියල දැනගන්න කැමති. අදහස් බෙදාගන්න කැමති නැත්තම් කමක් නැ
  10. elakirinish

    "සමලිංගික"

    People................ I need to know your ideas on this..... not just photos
  11. elakirinish

    "සමලිංගික"

    Lesbi comes under "homosexuality"
  12. elakirinish

    "සමලිංගික"

    "සමලිංගික" කියපු ගමන් ලංකාවේ මිනිස්සුන්ට අමුතු කේන්තියක් යන්නේ ඇයි කියල මටනම් තේරෙන්නේ නැ. your ideas please????
  13. elakirinish

    SL OLD HIT SONGS Add Here

    එඩ්වඩ් ජයකොඩි සහ උරේෂා රවිහාරි කියන "නැව් නැගිලා ඇවිදින් මගේ නිරිඳු" සින්දුවට කැමති කව්ද? සින්දුවේ හොඳ version එකක් තියන කෙනෙක් upload කරන්න please....
  14. elakirinish

    SL OLD HIT SONGS Add Here

    thank youuuuuuuuuuuuu
  15. elakirinish

    SL OLD HIT SONGS Add Here

    Thank uuuuuuuuuuuuuu
  16. elakirinish

    SL OLD HIT SONGS Add Here

    ලතා දිසානායකගේ "ආදර නදියක රල අතරේ ... පෙම් සාගරයට රල ආදරේ......" (වචන ටික මේ වගේ තමි යන්නේ... පොඩ්ඩක් වැරදි ඇති) සින්දුව නැද්ද කාගේ ළඟවත්? හොඳ මියුසික් එක්ක
  17. elakirinish

    SL OLD HIT SONGS Add Here

    ලතා දිසානායකගේ "ආදර නදියක රල අතරේ ... පෙම් සාගරයට රල ආදරේ......" (වචන ටික මේ වගේ තමි යන්නේ... පොඩ්ඩක් වැරදි ඇති) සින්දුව නැද්ද කාගේ ළඟවත්? හොඳ මියුසික් එක්ක
  18. elakirinish

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී මගෙන් මිදුණු ලොව ඔබට මිහිරිනම් එය සැපක් වෙන්නේ ඔයාගේ සතුට මට සැපක් නිසා ඒ වුනත් ඔයාට ලංවෙලා දුක බෙදාගන්න බැරි එකනම් දුකක් මම හිතන්නේ මේක තමයි මේකේ අදහස
  19. elakirinish

    WELCOME ME....

    e kiyanne reply ekakda?

    No contents