"සමලිංගික" කියපු ගමන් ලංකාවේ මිනිස්සුන්ට අමුතු කේන්තියක් යන්නේ ඇයි කියල මටනම් තේරෙන්නේ නැ. your ideas please????
"සමලිංගික" කියපු ගමන් ලංකාවේ මිනිස්සුන්ට අමුතු කේන්තියක් යන්නේ ඇයි කියල මටනම් තේරෙන්නේ නැ. your ideas please????
Lankawe witharak newei loke minissu hugak kamathi na (except lesbi if you know what i mean)
ube adhasa tikak kiyapanko balannaඅහපු දෙයට නෙමෙයිනේ උත්තර දෙන්නේ. කාට හරි එහෙම තරහක් ඇති වෙනවනම් ඒ ඇයි කියල දැනගන්න කැමති. අදහස් බෙදාගන්න කැමති නැත්තම් කමක් නැ

ube adhasa tikak kiyapanko balanna![]()