හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!

    මේ අබේවර්ධන මහත්තයා කියපු 100 වෙනි ගීතය වෙන්න ඕන මගේ මතකයේ හැටියට.. එතුමන් මියගිය පසු නිරංජනා මහත්මියත් ගීත ගායනය සම්පූර්ණයෙන්ම අත්හැරි දැම්මා.. [FONT=&quot]ඒ වෙනකොටත් එතුමිය ගායනා ලෝකයෙ ඉහලින්ම හිටිය කෙනෙක්.. ගිය වසරේ :oo: නිකුත් වුන රන් දිවයින[/FONT] ඇල්බමයේ තිබූ ගීතයක් මට මතක් වුණා.. මෙය ඔහුට පමණක් නොව අප සියලු දෙනාටම පොදු ගීයක් කියලයි මට නම් හිතෙන්නෙ.. :)
    [FONT=&quot]
    අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට[/FONT]

    [FONT=&quot]සිවුරියනේ හිත සතුටින් නිදන්නට[/FONT]
    [FONT=&quot]මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට[/FONT]
    [FONT=&quot]පුළුවනි මරණ මංචකයේ වුවද මට[/FONT]

    [FONT=&quot]දහදිය දිය උනේ නෑ මාලිගා වල[/FONT]
    [FONT=&quot]කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල[/FONT]
    [FONT=&quot]ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල[/FONT]
    [FONT=&quot]කරගැට මතු වුණේ නගුලට උදැල්ලට[/FONT]

    [FONT=&quot]මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී[/FONT]
    [FONT=&quot]මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී[/FONT]
    [FONT=&quot]ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී[/FONT]
    [FONT=&quot]අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

    [/FONT]
    [FONT=&quot]සුනිල් ආරියරත්නයන් තමා ලියුවේ
    තනුව සහ සංගීතය වික්ටර් රත්නායකයන්ගෙ වෙන්න ඕන..:oo:

    [/FONT]

    [FONT=&quot]
    අබේවර්ධන බාලසූරිය මහත්තයගෙ ගීත ඉදිරියේදිත් පලවේයැයි කියලා හිතනවා.. ගොඩක් ආදරේ කරන ගායකයෙක්.. තාම ත්‍රෙඩ් එකේ මුල් කොටස් කියවන්න බැරි වුණා හරියකට.. හෙමිට කියවන්න ඕන..
    [/FONT]
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙය විචාරයක් නොවේ....!!!

    සහෝදර සහෝදරියනි... වැරදීම මනුෂ්‍ය ගතියක්... එය අප තේරුම්ගත යුතුමයි.. ඒ නිසා මා ලත් අත්දැකීම් ඔස්සේ පුංචි ඔවදනක් මෙලෙසින් පලකරමින් අවසරයි ඔබෙන් සමුගන්නට...

    කෙනෙක් ප්‍රශ්ණයකට මුහුණදුන් විටදී.. ඒ ප්‍රශ්ණය තමන්ගේ ප්‍රශ්ණයක් බවට පත්කරගන්නා හදවත් ඇත්තන් මේ මුළු ලෝකයෙන්ම ඇත්තෙ මේ පින් බිමේ පමණමයි...!!! දකුණ නැගෙනහිර බටහිර උතුර අපි හැමෝම එකම රටක්... අපි අපිවෙනුවෙන් එක් වෙනවානම් එහි බලය මෙපමණකැයි කියා නිම කල නොහැක...

    එසේනම් එක්වන්න.. එක්ව නැගිටින්න.. මේ පුංචි රටේ අපි උපතින්ම ඒ වීරකම, ඒ ලෙන්ගතු සහෝදරකම ලේ වලින් උරුමකරගෙන අවසානයි... ඒ විතරක් නොවෙයි භාධක පැමිණෙනවා ... ඒ භාධා වලට භාධාවක් වන්න... ජීවන ගමනෙදි අනන්තවාරයක් වැටෙනවා අපි... ඒත් අපි අපිට උදව් කරගෙන නැගිටිමු... වැටි වැටි නැගිටිමු...!!!

    යමු පෙරටම එකම මවකගේ දරුවන් වගේ...!!!



     

    Gm7

    Member
    Nov 16, 2010
    92
    6
    0
    Fall

    Now the dark begins to rise
    Save your breath, it's far from over
    Leave the lost and dead behind
    Now's your chance to run for cover

    I don't wanna change the world
    I just wanna leave it colder
    Light the fuse and burn it up
    Take the path that leads to nowhere

    All is lost again
    But I'm not giving in

    I will not bow
    I will not break
    I will shut the world away
    I will not fall
    I will not fade
    I will take your breath away

    Fall

    Watch the end through dying eyes
    Now the dark is taking over
    Show me where forever dies
    Take the fall and run to Heaven

    All is lost again
    But I'm not giving in

    I will not bow
    I will not break
    I will shut the world away
    I will not fall
    I will not fade
    I will take your breath away

    And I'll survive, paranoid
    I have lost the will to change
    And I'm not proud, cold-blooded fake
    I will shut the world away

    I will not bow
    I will not break
    I will shut the world away
    I will not fall
    I will not fade
    I will take your breath away

    And I'll survive; paranoid
    I have lost the will to change
    And I'm not proud, cold-blooded fake
    I will shut the world away

    Fall

    I don't wanna change the world
    I just wanna leave it colder
    Light the fuse and burn it up
    Take the path that leads to nowhere

    This seems to be a satirical line that shows the the way that you should not think.

    And I'll survive paranoid
    I have lost the will to change
    And I am not proud
    Cold blooded fate
    I will shut the world away

    This seems similar in nature and it seems hard to believe that he is presenting this as a posotive way to feel about the world. this is showing the exact way that someone should not feel.

    Basically I see this as a truely dark and depressing song. It is putting into words the way that so many people in our world feel. There is so much evil in our world that many of the people who are good have completely lost any desire to change and do good. The most depressing part of this song is that it offers no solution. All it does is talk about shutting off the world even if you're not proud of doing it.

     
    • Like
    Reactions: Yastysan

    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී


    මගෙන් මිදුණු ලොව ඔබට මිහිරිනම් එය සැපක් වෙන්නේ ඔයාගේ සතුට මට සැපක් නිසා
    ඒ වුනත් ඔයාට ලංවෙලා දුක බෙදාගන්න බැරි එකනම් දුකක්
    මම හිතන්නේ මේක තමයි මේකේ අදහස
     

    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    forgive

    පිස්සු පුසා;12798342 said:
    වැඩක් නැහැ මචන් මේක දෙවෙනි වතාව මුල් වතාවේ මම එයට සමාව දුන්න
    එයාට හිතන්න තිබුන මේ කරන වැඩෙන් මගේ හිත රිදෙනවා කියල
    උඹලට මව පිස්සෙක් වගේ පෙනෙයි පුද්ගලික දේවල් මෙතන ඇද බානවා කියල
    ඒකනිසා ඔය ඇති මචන් :(:(:(
    samawa deemen thora aadarayak nomethi athara.
    aadareyen thora samawa deemak da nometha....
     

    Nohim Ys

    Well-known member
  • [/COLOR][/COLOR]කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
    [/CENTER]
    [/COLOR][/SIZE][/B]


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: