1. A

    eight25 media company කොහොමද?

    magento vacancy එකට interview මට කතා කලා මේක මොන වගේ company එකක්ද? අහන හැම එකාම නෙගටිවේ reviews දෙන්නේ මේකේ වැඩ කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් company එක ගැන idea එකක් දෙන්න
  2. A

    SE internship lol

    mey balahnako intership valata illana ewwa. IT field ekata giya kalak. :sorry: http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000486907&rid=13&ac=DEFZZZ&ec=DEFZZZ
  3. A

    ebay badu awada?

    parakkui neda? dan masa 2k venava thama badu awe na. vendata sathi 3-4 enava :(
  4. A

    Credit Card interest

    dan okkoma credit card interest hadanne opening balance ekatada? mama HNB ekata credit card ekak apply karanna giyama un kiwwa gana hadanne opening balance ekata kiyala. HSBC vage. dan hama bankuwakma ehamalu. sirada ban?
  5. A

    Extra data for existing Dialog 4G customers

    මචන් හනික ගිහිල්ල පෝරම් එක ෆිල් කරලා දියන් අලුත් පැකේජ් එකට මාරු කරන්න කියල්ල. අදම පලයන්. එතකොට මේ මාසේ extra ටිකත් 31ට කලින් ගත හැකි. eg: 45gb නම් extra 20gb එකතු වෙනවා. 31ට කලින් කලේ නැත්තන් ඒ ටික නැ හොදේ මම දැන් ෆිල් කරලා අවේ. පැය 4 දෙන්නම් කිව්වා.
  6. A

    High end Desktop උපදෙස්

    එකලස් කරුපු ඩෙස්ක්ටොප් ගන්නේ කොහෙන්ද ? අඩුවට පාර්ට්ස් අරන් හදන්න කියල කියන්න එපා. ගියා පාර කෙල උනා මමම එකලස් කරන්න ගිහින්. ගෙමින් ඩෙස්ක්ටොප් එකක් වගේ තමා බලන්න, මගේ මල්ලිලා ගේම් පිස්සෝ. බජට් එක ලක්ෂයක්- 1.10 වගේ. මොනිටර, කී බෝඩ්, ups නැතුව. ගොඩක් දෙනෙක් නැනොටෙක්, රේඩ්ලය්න් එකෙන් තම ගන්න...
  7. A

    උබලගේ 2018 සදහා budget proposals මොනවාද?

    උබලගේ 2018 සදහා budget proposals මොනවාද? කියහන් බලන්න? හොද නම් ministry එකට වත් යවන්න.
  8. A

    vahana mila adu veida?

    mama vahana gana danna kenekgen ahuwa. eya kiwwa onenam lakshayak dekak adu wei kiyala. mulimaninma tax eka ewath karoth 800c vage vahana valata ewa laksha 6k 7kata vage ganna puluwan. eth ehema venne nane ban. mama vahanayak ganna danata ekathu karala thiyenne. mage target eka aloto auto...

    No contents