මචන් හනික ගිහිල්ල පෝරම් එක ෆිල් කරලා දියන් අලුත් පැකේජ් එකට මාරු කරන්න කියල්ල.
අදම පලයන්. එතකොට මේ මාසේ extra ටිකත් 31ට කලින් ගත හැකි.
eg: 45gb නම් extra 20gb එකතු වෙනවා. 31ට කලින් කලේ නැත්තන් ඒ ටික නැ හොදේ
මම දැන් ෆිල් කරලා අවේ. පැය 4 දෙන්නම් කිව්වා.