SE internship lol

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉල්ලුම අඩුයි සැපයුම වැඩියි ... හොදමහ් එවුන් ගන්න තමා ඔය වගේ දාන්නෙහ්
    ඔය කොලිෆිකෙශන් වලින්ම වෙන රටක මොනා කරන්නහ් බැරිදහ් ....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඊට පස්සේ interview තුනකට විතර ගිහින්...degree , class බ්ලා බ්ලා ....ඔක්කොම කියල මාසෙට දවස් 25 ක් විතර මැරිලා මැරිලා... 40000ක් අරගෙන ගෙදර එනවා....:dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊට පස්සේ interview තුනකට විතර ගිහින්...degree , class බ්ලා බ්ලා ....ඔක්කොම කියල මාසෙට දවස් 25 ක් විතර මැරිලා මැරිලා... 40000ක් අරගෙන ගෙදර එනවා....:dull:
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඒ එනකොට මුකුත් නැති එකා ලක්ශයක් විතර හොයලා ගැනිටත් ඇරලා ගිහින්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඒ එනකොට මුකුත් නැති එකා ලක්ශයක් විතර හොයලා ගැනිටත් ඇරලා ගිහින්.

    hikz eeka thamai attha bn
    dan api OL karala AL karala campus gihin thawa thawa course karala marila marila job ekak hoyagena padiyak aran innawa. anee ara OL walin haliccha un dan KDH padinne bn
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    hikz eeka thamai attha bn
    dan api OL karala AL karala campus gihin thawa thawa course karala marila marila job ekak hoyagena padiyak aran innawa. anee ara OL walin haliccha un dan KDH padinne bn

    :yes::yes::yes:

    Even I have only O/L certificate and I owned 2 company(for now)​