ඇන්තිම කප් එක

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඇන්තිම කප් එක

    පල්ලෙහා තියෙන වීඩියො එක බලලා එක්කෙනෙක් වෙනස් උනත් හොන්දටම ඇති.
    බම්ප් කරලා support එකක් දෙන්න :love:

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා

    same as me
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා

    Me too
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා
    මමත්
     
    මචන් උබ කියන එක හරියටම හරි.
    මමත් එහෙමයි හිතුවේ ප්‍රැක්ටිකල් නැ කියලා..

    ගෙදරින් පිට වෙනකොටම දන්නවනම් අද බීම එකක් බොන්න වෙන්නේ ඔය ප්ලාස්ටික් කප් එකෙන් කියලා එදාට bottle ekak අරන් යන්න.

    එහම නැත්තම් වීදුරු තියෙන තැනකින් බීම එකක් බොන්න.

    හැබයි දවසකට හරි මේක ට්‍රයි කරලා බලපන්කෝ හිතට මාර සතුටක් තියෙන්නේ. :love::love:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා

    මමත්. ඒ විතරක් නෙවෙයි විසිකරන අය එක්ක ඇරගෙනත් තියනවා.:baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා

    me too
    හැමදාම ගෙදර ගියාම වයිපරේගෙන් කුනු බැනුම් අහනවා බෑග් එකේ කුනු දාගෙන ගෙදර අරන් එනවා කියලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
    ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.

    ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.

    තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා

    අපිත් එහෙමයි බං..
    මමනම් ඔය වගේ දේවල් ඉගෙන ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ටීචර්ගෙන්..මට හොඳට මතකයි දවල්ට කෑම කාලා ඉතුරු උන කෙසෙල් ලෙලි, බනිස් කෑවොතින් ඒකේ ඉටි කොලේ එහෙම කුණු වල ගාවටම ගිහින් විසි කරන්න උගන්නපු හැටි..:love:
    අපේ අම්මා උනත් රට කජු පොතු එහෙම ගෙදර ගෙනත් විසි කරන පුරුදු කලා ඒ කාලේ ඉඳලම..:yes: ටොපියක් කෑවත් කොලේ ගෙදර අරන් එන්න පුරුදු කළා.. සාක්කු තිබුනොතින් ඒක මගේ සාක්කුවට දානවා.. මගේ ඇඳුමේ සාක්කු තිබුණේ නැත්තං අම්ම මට පේන්නම ඒක අම්මගේ බෑග් එකේ දා ගන්නවා...
    අදටත් කාපු බීපු දේක ඉතුරු උන හිස් කොලයක් මම ලේසියෙන් බිමට දාන්නේ නෑ.. වැරදීමකින් හරි එහෙම දෙයක් උනත් ඒක මහා වැරැද්දක් වගේ හිතට දැනෙනවා..:sorry:
    ඒ හැඟීම ඇති කරවන්න ඕනේ පොඩිම කාලේ ඉඳලා.. ඒකට ඉතින් වැඩිහිටියෝ ඒ විදිහට ඉන්න දැන ගන්න ඕනේ..:yes:

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මචන් උබ කියන එක හරියටම හරි.
    මමත් එහෙමයි හිතුවේ ප්‍රැක්ටිකල් නැ කියලා..

    ගෙදරින් පිට වෙනකොටම දන්නවනම් අද බීම එකක් බොන්න වෙන්නේ ඔය ප්ලාස්ටික් කප් එකෙන් කියලා එදාට bottle ekak අරන් යන්න.

    එහම නැත්තම් වීදුරු තියෙන තැනකින් බීම එකක් බොන්න.

    හැබයි දවසකට හරි මේක ට්‍රයි කරලා බලපන්කෝ හිතට මාර සතුටක් තියෙන්නේ. :love::love:

    මම එහෙම හිතන් යන්නෙ නෑ බං. කෝක් පෙප්සි පෙවෙන්නෙම නැති තරම් බං. වෙඩිමක් හරි පාටියකට හරි ගියාම යාලුවො බොන අස්සෙ ඉද්දි වීදුරුවට කෝක් ටිකක් දාගෙන ගහනවා ඇරෙන්න බොන්නෙම නෑ. මම බිව්වොත් එක්කො මයිලෝ, නැත්නම් කිරි පැකට්ස් බොන්නෙ.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මමත්. ඒ විතරක් නෙවෙයි විසිකරන අය එක්ක ඇරගෙනත් තියනවා.:baffled:

    ලංකාවෙ වගේ හීනමානයෙන් පිම්බිච්ච පජාත ආකල්ප තියෙන මිනිස්සු ගොඩකගේ පුරුදු හදන්න බෑ බං

    EXCELLENCE OUGHT TO BE A HABBIT NOT AN ACT කියලා DR. RICKY RIGSBY කියනවනේ. ඒවා පොඩි කාලෙ ඉදන්ම බොක්කෙන් එන්න ඕනෙ එව්වා.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    අපිත් එහෙමයි බං..
    මමනම් ඔය වගේ දේවල් ඉගෙන ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ටීචර්ගෙන්..මට හොඳට මතකයි දවල්ට කෑම කාලා ඉතුරු උන කෙසෙල් ලෙලි, බනිස් කෑවොතින් ඒකේ ඉටි කොලේ එහෙම කුණු වල ගාවටම ගිහින් විසි කරන්න උගන්නපු හැටි..:love:
    අපේ අම්මා උනත් රට කජු පොතු එහෙම ගෙදර ගෙනත් විසි කරන පුරුදු කලා ඒ කාලේ ඉඳලම..:yes: ටොපියක් කෑවත් කොලේ ගෙදර අරන් එන්න පුරුදු කළා.. සාක්කු තිබුනොතින් ඒක මගේ සාක්කුවට දානවා.. මගේ ඇඳුමේ සාක්කු තිබුණේ නැත්තං අම්ම මට පේන්නම ඒක අම්මගේ බෑග් එකේ දා ගන්නවා...
    අදටත් කාපු බීපු දේක ඉතුරු උන හිස් කොලයක් මම ලේසියෙන් බිමට දාන්නේ නෑ.. වැරදීමකින් හරි එහෙම දෙයක් උනත් ඒක මහා වැරැද්දක් වගේ හිතට දැනෙනවා..:sorry:
    ඒ හැඟීම ඇති කරවන්න ඕනේ පොඩිම කාලේ ඉඳලා.. ඒකට ඉතින් වැඩිහිටියෝ ඒ විදිහට ඉන්න දැන ගන්න ඕනේ..:yes:

    අනිවා. ලංකාවෙ ඒ උනාට ගොඩක් උන් කරන්නෙ ඕකෙ අනික් පැත්තනෙ බං?
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අපි හැදෙමු ......
    රට හදමු ........

    acnt
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මමත්. ඒ විතරක් නෙවෙයි විසිකරන අය එක්ක ඇරගෙනත් තියනවා.:baffled:

    Machan patta!! Eliyen plastic cup valin bonne nathi tharamatama hondhai.
    Puluwannam meh bottle idea eka try karala balala kiyanna.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බන්....අපි පුළුවන් තරම් පොලිතීන්, ප්ලාස්ටික් පාවිච්චිය අවම කරන්න ඕනේ....

    ඔය පොලිතීන්, ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රී එක පට්ටම ලාභ උපයන්න පුළුවන් ට්‍රේඩ් එකක්...
    මිනිස්සු පාවිච්චිය අඩු කරන තරමට වෙනත් පරිසර හිතකාමී විකල්ප වලට මිනිස්සු යොමු වෙයි...:yes: