ඔන්න මම හිතුවා අලුත් වැඩක් පටන් ගන්න "හීන තේරීම" ඔයගොල්ලෝ දකින හීන වල තේරුම දැනගන්න ආස ඇතිනේ එහෙනම් මෙන්න,
1. අග රජ
අග රජ යුව රජවරු, මහාමාත්‍යාදීන් මනාව රාජාභරණයන්ගෙන් සැරසී සිටිනු සිහිනයක් දුටු විට , වස්තු ලාභ තනතුරු ලාභ ආදිය ලැබේ
2. අටු කොටු
අටු කොටුවල වී පුරවා තිබෙනු සිහිනෙන්...