e-book & Chinthaka_tc brother

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    friendship_circle.gif

    Chinthaka_tc මචන් ඔය e-book කියන් කෙනට බය වෙල ඇයි යන්නෙ බය වෙන්නෙ නැතුව මුහුන දියන් ඔය e-bookට

    e-book ඉස්සෙල්ල කෙනෙක්ට කතකරන්න ඉගෙන ගන්න. හෙන 7, ගහන්න කියන්නෙ :Dඔයා ගොරවන මුත්ත ද මචන්. :Dඉස්සෙල්ල කතා කරන්න පුරුවෙලා එන්න යලුවා.

    Chinthaka_tc ,කියන්නෙ අපේ Senior Member කෙනෙක් එයා ගැන අපි හොදට දන්නවා මචන්.

    e-book, මචන් ඇත්තට උබ වැස්සටවත් දහම් පාසල් , පාසලකට ගිහිල්ල නැද්ද ??? :no::shocked:
    උබ කතකරන්නෙ උබට සහොදරයෝ නෑදෑයන් නෑ වගෙනේ , Chinthaka_tc කියන්නත් අපේ සහොදරයෙක් මචන් උබ අර කියල තියෙන්නේ
    හොරෙක්ට ජාතක වෙලාද කොහෙද
    මට ම් පෙන්නෙ ඒක උබට අයිති දෙයක් වගේ උබ හොද පව්ලක කෙනෙක් නම් වෙන්න බෑ මචන් හොද පව්ලක කෙනෙක් ඔහොම ජිවිතේටව්ත් කතා කරන්නෙ නෑ මචන්

    මේ සමාජය ඔබ වැනි අය බොහෝ ඇත . මෙවැනි අයට කිසිදාක හොද අනාගතයක් නැත මොඋන් යන්නේ වැරදි පරක. මොව්න් ට ජීවිතේ දී ආදර, කරුනව, දයාව යන කිසිදු දෙයක් මොව්න් ගෙ ගල් සිත්වල නැත. මොව්න් හදිය යුත්තේ සමාජය තුලදිය. මොව්න්ට නිවහනින් නොලැබුනු ඒ ආදර, කරුනව, දයාව කියයන දේ ඔබතුමගේ දරුවන්ට වත් ලබා දෙන්න

    :Dදැන් ඔබතුමා කියි මම අනුන්ට කඩේ යනවා කියල :D

    මම මේ කියන්නේ යලුව ඇත්ත මගෙ අත්දැකීම් වලින් ඔබ වැනි කෙනෙකුට කතා කරන්න නොදන්න අය සමාජයට ගිහිපු කාලෙට පරේ යන මිනිසුන්ගෙන් පවා බැනුම් අහන්න සිද්ද වෙනව යලුවා:yes:

    එක නිසා යලුවා අදවත් ඉදල කෙනෙකුට කත කරන්න ඉගෙන ගන්න:(

    Chinthaka_tc, මචන් උබ යන්න එපා මචන් ඔබවගේ කෙනෙක් සමාජයට ඕන වෙනවා උබගෙ පැත්තෙන් බැලුවම හරි උබ වැරදක් කරානම් එය පිලිගෙන ඔබ නිහඩ උනා. ඒත් මොහු අපහාසයේ රජ කෙනෙකුමෙන් ඔබට අපහාසකර.

    නමුත් ඔබ මෙවැනි පුද්ගලයන්න ඉදිරියෙ නිර්බීතව මුහුන දෙන්න් යාලුවා. නැවත එලකිරි සහොදර කැල සමග එක් වෙන්න යහලුවා. මේ ඔබගෙන් ඉල්ලන කාරුනික ඉල්ලීමකි.

    එලකිරි සහෝදරයනි Chinthaka_tc කියන්න අයි අපේ එලකිරි නිවහනට එන්න කියලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    e-bookta free dena gift ekak

    attachment.php

    Attachments

    • 74468_130060883717800_100001416663578_181500_2209142_n.jpg
      74468_130060883717800_100001416663578_181500_2209142_n.jpg
      68.6 KB · Views: 137

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    කොන්ද පන නැති උනුත් ඉන්න ඕන නේ කට්ටියස්,,,,
    එහෙම එකෙක්ට බය වෙන්නේ මොකටද
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එකෙක් වෙනම ත්‍රෙඩ්දාල පාවඩ දානව ඌ වරදක් කරල නෑලු ඒ හින්ද එන්ඩ දෙන්ඩ ඕනලු.තව එකෙක් තව එකක් කියල ත්‍රෙඩ් දානව.යකෝ වරදක් කලා නම් වැරද්ද පිළිගත්ත සමාව ගත්තනම් එච්චරනෙ.තව ආයෙ මොනවද ඌට පාවඩ ගහන්ඩයි හේවිසි ගහන්ඩයි හොරනෑ පිඹින්ඩයි හේවිසි කණ්ඩායම්.මේක නිකන් ලොකු ටොපික් එකක් කරගෙන පිස්සු ත්‍රෙඩ් දාන්ඩ එපා.ඌ එයි.මේක මහ විකාරයක්නෙ.:nerd:
     
    vimu.mix

    Member
    Mar 10, 2011
    43
    3

    machan uba bera gahanawada pansalwala :lol::lol::lol:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    එකෙක් වෙනම ත්‍රෙඩ්දාල පාවඩ දානව ඌ වරදක් කරල නෑලු ඒ හින්ද එන්ඩ දෙන්ඩ ඕනලු.තව එකෙක් තව එකක් කියල ත්‍රෙඩ් දානව.යකෝ වරදක් කලා නම් වැරද්ද පිළිගත්ත සමාව ගත්තනම් එච්චරනෙ.තව ආයෙ මොනවද ඌට පාවඩ ගහන්ඩයි හේවිසි ගහන්ඩයි හොරනෑ පිඹින්ඩයි හේවිසි කණ්ඩායම්.මේක නිකන් ලොකු ටොපික් එකක් කරගෙන පිස්සු ත්‍රෙඩ් දාන්ඩ එපා.ඌ එයි.මේක මහ විකාරයක්නෙ.:nerd:

    :lol::lol::lol::lol::lol: Patta ban You made my day!:lol::lol::lol: