වෙන්ට පුළුවනි....
ලස්සන සෙන් කථාවක්.... කියවලාම බලන්නකො
ජපානයේ ගොවියෙක් සිටියා. දිනක් ඔහුගේ ස්තාලයෙන් අශ්වයෙකු පැනගියා. අසල්වාසීන් පැමින, ගොවියාට තම ශෝකය ප්‍රකාශ කර සිටියා, "මූ යස්ස අස්සයෙක් නොවැ! මාර පාඩුවක් තමා සිද්ද උනේ". එවිට ගොවියා කීවේ මෙපමනකි, "වෙන්ට පුළුවනි..". පසුදින උදාවූ අතර...