1. nirushd

    නළ ලිං

    මචංලා ... නළ ලිදක් (tube well) ගහගන්න ඔින.. අඩුවට කරගන්න තැනැත් තියනවනමි කියනවද......
  2. nirushd

    තීන්ත

    මචංලා... Bed Room එක paint කරන්න හොදම colour එක මොකක්ද කියල හිතන්නේ...
  3. nirushd

    මැලේසියා

    මචංලා.. මම මැලේසියා වලින් samsung 40 LED tv එකක් order කරන්න ඉන්නේ... anyone have any idea about how much I will have to pay as tax or duty?
  4. nirushd

    මට හිමි අහිමි ආදරය.....

    මට හිමි අහිමි ආදරය..... කරැණාරත්න දිවුල්ගනේ නමි මහා ගායකයාගේ සොදුරැතම ගීතයක්.... https://youtu.be/SwPTLawVCRA
  5. nirushd

    WOW.LK HELP

    මචංලා... මම WOW.LK එකෙන් TV එකක් order කරන්න හදන්නේ... Normal market price එකත් එකක් බලද්දි සෑහෙනට ගානත් අඩු හින්දා මට sure නැ.... එලකිරියේ බඩු ගත්ත කවුරැහරි ඉන්නවද WOW.LK එකෙන්.....
  6. nirushd

    ලොකු උදවිවක්

    මචං මම use කරන ලැපාගේ ඩිස්ප්ලේ ගියා...hp probook 4530s plzzzzzzzz මචංලා මට ටිකක් අඩුවට ගන්න place 1ක් කියනවද ?

    No contents