වරෙල්ලා....... මොනා හරි කාලා ඉන්න.....

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ටඋකනවා ................

    මෙව්වා එක මෙව්වා උනා සිංහලු ............

    ++

     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මට පුදුම seafood අමාරුවක් තියෙන්නේ බන් .........

    Fried calamari , fried prawns එහෙම දැක්කොත් වවගන්ඩ බෑ බන් .........
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,489
    21,005
    113
    Panadura
    Apo ausi wala daily kanne owa

    avatar254970_11.gif
     
    Apr 10, 2019
    95
    6
    0
    මට පුදුම seafood අමාරුවක් තියෙන්නේ බන් .........

    Fried calamari , fried prawns එහෙම දැක්කොත් වවගන්ඩ බෑ බන් .........

    මට prawns කන්න බෑ බන් සුවඳ ආවත් අප්පිරිය හිතෙනවා. prawns, cuttlefish මට නම් පේන්න බෑ.:sorry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,530
    25,863
    113
    මේ මස් කෑම, ඔය බෝම්බ පත්තුවුණ තැන් වල ගොඩ ගහලා තියෙන්න ඇති නේද?

    දුකින් මිය ගිය අහිංසක සත්තුන්ගෙන් , තළු මරා ගන්න ආතල් එක මොකද්ද. මස් කකා මස් ගොඩක් වුණ එක සැබෑ සරදමක් නේද?