1. සුදු රෝස

    2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :) :) මම හිතුව අර පරණ විදියට chat bar එකේ player එකෙන් stream කරන්න තියෙන්නේ කියල. බලද්දී දැන් අලුත් වෙලානේ...... :)
  2. සුදු රෝස

    2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයා ඇයි ඔච්චර වලියට බර????
  3. සුදු රෝස

    2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහොම ස්තුතියි නැකත්රාළ....... :) :) :) ඇයි අව්රෝරා, මමත් අද තමයි කාලෙකට පස්සේ රේඩියෝ අහන්න ආවේ... :) :)
  4. සුදු රෝස

    2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුරු හරි මට කියල දෙනවද රේඩියෝ එක play කරන විදිය???? :(:(:( මගේ browser එකේ play වෙන්නේ නෑනේ????
  5. සුදු රෝස

    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

    මම ජීවිතේ අමාරුම කාලෙක අහපු එකම දේ මේක විතරයි.... මම හිතන්නේ මොකක්ම හරි වැදගත්කමක් මේකේ තියෙනවා..... :) මොකද ඒ අමාරුම කාලේ ගත කරලා මට ඒකෙන් දිනුමත් ලැබුන... ඒ නිසා මම මේක ගැන කිසිම වාදයක් කරන්න යන්නේ නෑ..... සහෝ..... :) සමහර දේවල් විශ්වාස කරද්දී ඇත්ත වෙනවා...... :) :) මෙහෙමයි.... ඒක අත්දැකීම්...
  6. සුදු රෝස

    ඕකේ.... :dull::dull::dull:

    ඕකේ.... :dull::dull::dull:
  7. සුදු රෝස

    ඒ කිව්වේ????? :nerd::nerd::nerd: මාත් රොබින්හුඩ් බැලුවනේ...... ඒකෙ එහෙම මුකුත් නෑනේ...

    ඒ කිව්වේ????? :nerd::nerd::nerd: මාත් රොබින්හුඩ් බැලුවනේ...... ඒකෙ එහෙම මුකුත් නෑනේ....... :dull::dull:
  8. සුදු රෝස

    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

    මේ ශිව තාණ්ඩවයනෙ....... මේක මමත් අහල තියෙනවා...... හරි විදියට කිව්වොත් මම අහනවා තාමත් අහනවා... :) :) :)
  9. සුදු රෝස

    [IMG]

    [IMG]
  10. සුදු රෝස

    [IMG]

    [IMG]
  11. සුදු රෝස

    :frown:

    :frown:
  12. සුදු රෝස

    එලකිරි Night Club VII

    මොකක්ද මේ සචිත් මල්ලිට හැදිලා තියෙන සන්නිය....... :oo::oo::oo: ගෑනු ළමයෙක්ව දාගෙන ඉන්නේ prof pic එකට....... :dull::dull::dull:
  13. සුදු රෝස

    කෙහෙම්මල...... [IMG]

    කෙහෙම්මල...... [IMG]
  14. සුදු රෝස

    තාම නෑ....... ඇයි මොකෝ??? :frown: දැන් ද නංගිව මතක් උනේ????

    තාම නෑ....... ඇයි මොකෝ??? :frown: දැන් ද නංගිව මතක් උනේ????
  15. සුදු රෝස

    මා එක්ක වලි දාගන්න???? හිතං ඇති මැටි හතුස්‌....... [IMG]

    මා එක්ක වලි දාගන්න???? හිතං ඇති මැටි හතුස්‌....... [IMG]
  16. සුදු රෝස

    එලකිරි Night Club VII

    දැන් ඔය ළමය විභාගේ ලිව්වද හොඳට???? :nerd::nerd::nerd: කොහොමද තොරතුරු රෙක්ස්????
  17. සුදු රෝස

    හායි හතුස්......... [IMG]

    හායි හතුස්......... [IMG]
  18. සුදු රෝස

    මැටි අලියා.... :frown:

    මැටි අලියා.... :frown:

    No contents