ඔව්, ඔලු කට්ටත් මනසින් මවාගත්ත් එකක්, මනස කියන්නෙත් මනසින් මවාගත්ත එකක්, පරමාර්ථ වශයෙන් ඔලු කට්ටක් කියල එකකුත් නෑ, මනස කියල එකකුත් නෑ,
මනස කියන්නෙ මොකද්ද කියල් ඇහුවොත්, උත්තරේ තමයි මනස කියන්නෙ අවිද්‍යාව කියන එක,
එතකොට අවිද්‍යාව කියන්නෙ මොකද්ද කියල ඇහුවොත් උත්තරේ තමා 'මෝඩ කම' කියන එක, 'මෝඩ කම'...