එහෙම නැති රටවල් වල ලිස්ට් එක දාන්න බැන්දිල ඉන්නෙ උබ, මම නෙමේ, උබ ඒ ලිස්ට් එක දාල පෙන්නපන්, මගෙ ponit එක මම prove කරල ඉවරයි.
:lol:
උබ ඔය කියන ලිස්ට් එකේ ඇති, සහරා කාන්තාරය, ඇමේසන් වනාන්තරය, තව රතු ඉන්දියානුවො, වැද්දො,
උන් එක්ක ඕනෙනම් උබව සංසන්දනය කරගනින්,
:lol:
තව උබ රිව්ව ලැට් එකටයි, හැමදාම...