තමන්ගෙ ලොකු කම කියවනවා බන් දැන ගන්න ඔන කමක් නැ
![]()
මොකක්ද උබ හිතන් ඉන්න සත්‍ය ?
1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
සිත හා ඉන් පිටවන ඕරාවලින් විශ්වය සහ ලෝකය සෑදී තිබේ නම් සියල්ලට ම ප්‍රථමයෙන් සත්වයාගේ සිත කොතන තිබෙන්න ඇත්ද ?
අර මම දාපු එෆ්බී වීඩියෝ එකේ තියෙන්නෙ ඉන්නේ DNA ගැන ඒකෙ අදේවවාදීන් ගෙන් විමසනවා පොතක් නිකංම සෑදෙන්න නොහැකියි වාගේ මිනිස් සිරුර සහ වෙන ගහකොළ වල සත්වයින්ගේ හැදෙන්න ඕන ආකාරය ගැන විස්තර කරල තියෙන සුවිසල් කරුණු ගොඩක් ගබඩා කරලා ඇති විශාල පොතක් වගේ තියෙන DNA නිකම්ම හැදෙන්න පුළුවන්ද ඒවා යම් කිසි කෙනෙක් කරවිය යුතුයි නේද කියන එක තමා ඒකෙන් කියන්නේ.
ඒ කියන්නේ Creator කෙනෙක් ඉන්නවා කියන එකයි ඒ වීඩියෝ එකේ එහෙම තමා කියන්නේ මේ ගැන පැහැදීමක් කරන්න පුලුවන්ද?
වීඩියෝ එක නැවත මෙහි දමනවා බලපු නැති කට්ටියට බලන්න
https://www.facebook.com/TheSteveSanchezShow/videos/483439892323398/
මේක හොඳ point එකක්, නමුත් මට මේකට උත්තරයක් තියනව, මූ කියන්නෙ,
'Nothing created everything' කියන එක impossible කියලනෙ,
මගෙ උත්තරේ තමයි,
Nothing doesn't create everything, Mind create everthing
මම කියන එක තේරුනාද? සියල්ල නිර්මානය කරන්නෙ මනස, DNA කියන්නෙ මිනිස් මනස තුලින් නිර්මිත සංකල්පයක්, Big Bang කියන්නෙත් මිනිස් මනස තිලින් බිහි උන සංකල්පයක්, කොටිම්ම කිව්වොත් විශ්වය කියන්නෙත් මිනිස් මනස තුල තියන සංකල්පයක්, මනස තමයි ආගම් නිර්මානය කරන්නෙත්, මනස තමයි දෙවියො නිර්මානය කරන්නෙත්,
Consciousness කියන්නෙ fundamental Force එකක් කියල Max Planck පවා කියල තියනව,
ඔඅය video එකට උත්තරේ මේක, පුලුවන්නම් මම කියන එක බොරු කරල පෙන්නපන්,

දැන් මේක මට කිව්වේ මුස්ලිම් කෙනෙක් ඔහු කියනවා දැන් බෞද්ධයෝ විශ්වාස කරනවනෙ මරණින් මතු උපතක් තියෙනවයි කියලා ඒවගේම රහත් උනහම ඒ උපත නැති වෙනවා කියලා එහෙම නං බෞද්ධයෝ ම කියන හැටියට රහතුන් වහන්සේලාට ලෙඩදුක් ඇතිවෙනවා නම් මැසි මදුරු වැසි වර්ෂා වලින් පීඩා ගෙන එනවනං මේආදී වගේ සාමාන්‍ය මනුස්සයෙකුට වෙන දේවල් එයාලටත් වෙනවා නම් කොහොමද හරියටම කියන්නේ මරණින් පස්සේ එයා ඉපදෙන්නෙ නැහැ කියලා
ඔය වගේ තමයි අපේත් අපේ ආගමේ හැටියට හරියටම හිටපුවහම අපිට අල්ලා දෙවියන් ගාවට යන්න පුළුවන් ඒක නැහැයි කියලා ඔයාලා කියන්නේ කොහොමද එහෙනම්
මේ වගේ ප්‍රශ්නෙකට දෙන්න පුලුවන් පිළිතුර මොකක්ද?
අවිද්‍යාව
එතකොට අවිද්‍යාවද fundamental force එක? දැන් ඉස්සෙල්ල කිව්වෙ consciousness එක කියලනෙ.

එතකොට අවිද්‍යාවද fundamental force එක? දැන් ඉස්සෙල්ල කිව්වෙ consciousness එක කියලනෙ.
Consciousness fundamental force එක කියල consider කරන්න කිව්වෙ Max Planck බං, මම නෙමේ,
සියල්ලට හේතුව අවිද්‍යාව.


Consciousness fundamental force එක කියල consider කරන්න කිව්වෙ Max Planck බං, මම නෙමේ,
සියල්ලට හේතුව අවිද්‍යාව.
ඒ මනස තියෙන්නෙ කොහෙද?

යකෝ මනස තියෙන්නෙ උබේ ඔලු කට්ට ඇතුලෙනෙ, ඕක අහන්නත් දෙයක්ද![]()
