ඔව් මේක Mind Game එකක්, 'විඥ්ඥානය මායවක්' කියල බුදුහාමුදුරුවොත් කිව්වනෙ, විඥ්ඥානයෙන් තමා අපි ලෝකය දැනගන්නෙ, එතකොට ලෝකයත් මායවක් වෙන්න ඕනෙ තාර්කිකව ගත්තහම, එතකොට ලෝකය මායවක්නම්, ඒකෙ නිර්මිත සියලුම දෙයත්,
සංකල්ප, ආගම් ආදී සියල්ලත් මායාවක් වෙන්න ඔනේ, No Exceptions,
එතකොට, අම්ම, තාත්ත, බුද්ධ...