උබේ view point එකෙන් ඒක හරි, ඒත් ඒ සතාගෙ view point එකෙන් බලපං, එතකොට ඕක තේරෙයි, හේතුව මොකද, සතාට ලේ බොන්න චේතනාවක් තියනව, නමුත් බුදුහාමුදුරුවන්ගෙ ලේ බොන්න චේතනාවක් නෑ..
සතා මෝඅහයෙන් පිරිල ඉන්නෙ, ඌට එන හැම සිතක්ම මෝහ මූලික සිත්, එතනයි වෙනස තියෙන්නෙ,
කෙටියෙන් කිව්වොත් බුදුන්ගේ ලේ සෙලවීමේ...