සමරවිට ඔයාට සෙට් වෙච්ච එක හොඳ ඇති.
ඒත් මම අරන් ඕකම මාස 8 උනේ. ඉතා කලාතුරකින් යූස් කලෙත්. බැක්අප් තියා ගන්න. ටික ටික ස්ලෝව් වෙලා ඩිටෙක්ට් කරන්නේම නැතිව ගියා. පස්සේ කේබල් මාරු කරල පීස් මාරු කරල ටෙස් කරා හරිගියේනෑ. බබා වගේ යූස් කරේ
දුන්න වොරන්ටි ක්ලේම් කරන්න දැන් දවස් 4ක් වෙනව. සති දෙකක් හෝ...