cost to build this kind of house

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මම මේ දාන්නේ මම දන්න මල්ලි කෙනෙක්ගේ අලුත හදපු ගෙයක ෆොටෝ. උබල විශ්වාස කරයි ද දන්නෑ මල්ලිකිව්ව විදියට මේක හදන්න කෝටි1.2 ගිහින් තියෙනව ලෑන්ඩ් එක සහ තාප්පේ සහ ගේට් එක හැරුනම. කන්ට්‍රැක්ට් නෙමෙයි. ඔක්කොම දීල කරල තියෙන්නේ.

ගාන වැඩියිනේ බන්? මීට අඩුවට මේක කරන්න තිබ්බ. උබල මොකෝ හිතන්නේ?

15275_10205281759071347_7539794949280807588_n.jpg


1560379_10205281756071272_5445158993182759606_n.jpg


10406980_10205281592067172_3199357376954348185_n.jpg


1622852_10205281589987120_8732207624502548363_n.jpg


10367598_10205281753471207_1226314669208398792_n.jpg
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    70th 85th athara oya wage geyak hadaganna puluwan weyi. Oya gedaranam kiwwa tharam gaanak wiyadam wela kiyala penne naa.. Wiyadam karapu gaanata sarilana penumak naha mata hithena widiyata
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    70th 85th athara oya wage geyak hadaganna puluwan weyi. Oya gedaranam kiwwa tharam gaanak wiyadam wela kiyala penne naa.. Wiyadam karapu gaanata sarilana penumak naha mata hithena widiyata

    අනේ මන්ද බන් ඌ බොරු කියන කොල්ලෙකුත් නෙමේ :dull::baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    කාමර මචං 5යි සර්වන්ට් රූම් එකත් එක්ක

    gedara penuma naha :) rooms 5k kiyanne sahenna lokui :) may be e ganan yanna athi... ara pirimasmen kale nattam oya ganan yanawa :D gewal hadana eka lesi nahane... habaiujaruwata kiyanawanam ou lajja wenna oni. moko e ganata oyita wada lassana ekak karaganna puluwan
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනේ මන්ද බන් ඌ බොරු කියන කොල්ලෙකුත් නෙමේ :dull::baffled:
    hariyata hamadema kalamanakaranaya kale nathnam anawasha wiyadam wadi wenawa.. Samaharawita kiwwa gaanama yanna ati. :oo: mama danna ayiya kenekut geyak hadala tiyanawa 80k witara wiyadam karala. Eth e gedara dakkama echchara gaanak giya kiyala hithannawath baa...:baffled:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    බදු අඩු කලාම තමයි මම ගෙයක් හදන්නේ ඔන්න , තව අවුරුද්දකින් විතර