1. R

    වැඩේ කොරන්නයි යන්නේ

    photo කෑල්ලක් දෙකක් දාපන් මචෝ.. :D
  2. R

    92 vs 95 Octane petrol

    තෑන්ක්ස් මචංලා මම මැනුවල් එක දවල්ට හොයල බලන්නම් :)
  3. R

    92 vs 95 Octane petrol

    ශුවර්ද මචං බයික් එකට අවුලක් නැතෙයි කියල?
  4. R

    92 vs 95 Octane petrol

    කොල්ලනේ එක්ටෙන් 92 සහ ඔක්ටෙන් 95 යන පෙට්රල් වල කොලිටියේ වෙනසක් තියෙනවද? ඒ කිව්වේ ඔක්ටෙන් 92 පෙට්රල් වල පිරිසිදු භාවය අඩුද? 95 පෙට්රල් වලට වඩා. මොකද ගොඩක් අය වැඩි ගානක් දීල 95 ගහනව බයික් වලට ඒකයි දැනගන්න ඇහුවෙ. :)
  5. R

    Transcend EX Hard drive

    බයයි මචං තියෙන ටිකටත් කෙලවෙයිද කියල. කලින් හාඩ් එකෙත් ඔය අවුල ඇවිත් කෙලවිලා ගියේ..:growl::dull:
  6. R

    Transcend EX Hard drive

    මචං වොරන්ටි ඉවර වෙන්නේ මේ අ‍ප්‍රේල් 8 වෙනිදිට. මාස කීපයකට කලින් ගත්ත කිව්වේ වැරදීමකින්.. තව මාස එක හමාරක් වගේ තියෙනව තමයි. ඒත් මේ අලුත් එකට වොරන්ටි අලුත් වෙන්නෑ අවුරුද්දකින්ම. කලින් එකේ කාලෙන් තමයි බලන්නේ.. එහෙම එකතු කරන්න පුලුවන්ද බන් මම ට්‍රයි කරල බලන්නම්
  7. R

    Transcend EX Hard drive

    windows 7 wala manage walin thawa masayak thiyenawa ban. but aimath ussan yanna mokakda wage. mokada hena gemak deela mekath gaththe. :growl: 160gb wage
  8. R

    Transcend EX Hard drive

    මචංලා මට තිබ්බා Transcend 1tb ex hard එකක්. ඒක මාස 3කින් විතර වැඩ නැතිව ගියා. ඒ කිව්වේ ප්ලග් කරාම බල්බ් එක පත්තු වෙනව. නමුත් Pc එකේ පෙන්නන්නෑ. පස්සේ මම ෂොප් එකට දුන්නා වොරන්ටි ක්ලේම් කරන්න. එයාලත් බාර ගත්ත. මට මාස එක හමාරකට විතර පස්සේ ඒ වර්ගයේම අලුත්ම එකක් ලැබුන. පැකින් කැඩුවෙත් මගේ ඉස්සරහමයි...
  9. R

    External HDD help

    මගේ එක මාස 5න් හබක් උනා බන්. වොරන්ටි ක්ලේම් කරන්න දීලත් දැන් මාසයක් විතර. තාම දුන්නෑ :sorry:
  10. R

    best Scooter eka mokakda???

    මොකක්ද මචංලා ස්කූටර් වල වම් පැත්තේ ඉස්සරහ බ්‍රේක් එක වගේ ත‍ියෙන්නේ? ක්ලච් එකද? ක්ලච් එකක් ඕන නෑනේ ස්කූටර් වලට? ප්ලෙෂර් එකේ නෑනේද? :confused:
  11. R

    Pulsar 150 NS - New

    අපෝ වස කැතයි. පිටිපස්ස හෙලුවෙන් වගේ
  12. R

    Portable Hard එක කෙල උනා.

    හපෝ මහ ජරාවක් බන් ඕක. මගෙත් ගිහින් කරගන්න දෙයක්නැතිව දුන්න වොරන්ටි ක්ලේම් කරන්න. උන් මාස ගානක් ඉල්ලනව අලුත් එකක් දෙන්න :dull::dull:
  13. R

    මහින්ද_ශ‍්‍රිලනිප_නායකත්වය_අතහරී

    මිනිහ අලුත් පක්ෂයක් හදන්න හදන්නේ?
  14. R

    Portable Hard එක කෙල උනා.

    මොකක්ද හාඩ් එක transcend ද?
  15. R

    badu pichchunaama

    මචං මේකේ ඇති නේ ගාල්ල මාතර ‍‍‍කොල්ලො එහෙම උබලගෙ පරිගණක උපාංග පිච්චිලා ඒවල වොරන්ටි ගන්න දුන්නම ‍‍‍කොච්චර කල් ගන්නවද ඒ අලුත් බඩුවක් දෙන්න. සාමාන්‍යයෙන් දින කීයක්විතර යනවද වැඩේට. මගේ එක්ටර්නල් හාඩ් එක පිච්චිලා දීල දැන් දවස් දහයකට වැඩියි මම සැරයක් කතා කරාම මාස 2ක් 3ක් යයි කිව්ව :shocked::shocked...
  16. R

    bike එකේ වැඩට යනව නම්

    මටත් දෙයක් තියෙනව කියන්න අනිවා වයිසරේ උස්සන් යන්නේ නැතිව දාගෙන පලයව්. 60kmh විතර යන කොට කුරුමිනියෙක් වැදුනත් ඇති ඇහැ සෙත්තපොච්චි වෙන්න.
  17. R

    Brand New Vehicles for lowest Price in Sri lanka

    whats the price of toyota primeo 2014?
  18. R

    cost to build this kind of house

    :yes: ගෙදරනම් මාස 7කින් විතර ඉවර කරා තාප්ප ගෙට්ටු එක්කම. මට නම් ඒත් හිතුනේ 75කින් විතර ශේප් වෙන්න තිබ්බ කියල උපරිම ගියත්. :oo::oo:

    No contents