🔹 MBR (Master Boot Record)
පැරණි තාක්ෂණයක් – 1983 දී හඳුන්වා දීලා තියෙන්නේ.
ප්රධාන ලක්ෂණ:
Maximum partitions: කොටස් 4ක් පමණි (Primary partitions). ඒත් එකක් extended partition එකක් විදිහට පාවිච්චි කරලා logical partitions වැඩියෙන් හදා ගන්න පුළුවන්.
Disk size limit: 2TB ට වඩා වැඩි drives සඳහා...