18 ගන්න මචං,
මගේ රූම් එක දිග 17යි පළල 12යි උස 11යි. මේකත් Slab ඒත් උඩ සෝල ගහල තියෙන නිසා ස්ලැබ් එක රත් වෙනව ටිකක් අඩුයි.
මම ගැහුවෙ 12 එකක්. ඒත් දැන් මට තේරිලා තියෙන්නෙ ඒක මදි කියල. රෑට නිදා ගනිද්දි 23C දාගෙන නිදා ගන්නෙ, නැත්නම් රස්නෙ ටිකක් දැනෙනව. හැමතිස්සෙම මැෂින් එක වැඩියෙන් රන් වෙනව වගේ තේරෙනව. කරන්ට් බිල ගැන අදහසක් නෑ බං සෝල තියෙන නිසා එච්චර හිතන්නෙ නෑ ඒ ගැන. ඒත් යුනිට් 600 පැනල ගෙදරම යනව කියල තේරෙනව. ළඟදිම ඕක චෙක් කරන්න ඉන්නෙ මම හරියට.