Azadi (2025) මලයාලම් චිත්‍රපටය ❤️❤️🤺🧨

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මේක ගැන මටත් කිව්වෙ @හෙළයෙක් මහත්තයා. 🤝 අඩේ මේක සුපර් මලයාලියක්නේ.

    Azadi
    2025
    Imdb 7

    MV5BZjdkZDkyZGYtYjhjOC00Y2RkLWFiNGQtNjc3YjFjNTllMzEyXkEyXkFqcGc@._V1_.jpg


    සිරගත ව සිටින තම ගැබිණි බිරිය බේරාගැනිමට ස්වාමියා ගහන ගේමක්! සාමාන්‍ය ප්‍රිස්න් බ්‍රේක් එකකට එහා ගිය කතාවක්! මුලදි මැදදි ගෙස් කරපුවා අවසානේ අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න කුඩු වෙන සුපර් මලයාලියක්!

    තව අධ්‍යක්ෂකවරයා පරිනත උනානම් කියලා වැඩක් නැ.

    වෙලාවක් තිබ්බොත් අනිවා බලන්න. බලපං හො⁣දේ

    ප.ලි
    මෙහි සහය නලුවෙක් වෙන, සයිජු කුරුප් ( රිට වගේ උස කෙට්ටු එකෙක් විටින් විට පෙන්න එන්නේ අන්න ඌ) නිරුපණය කරන චරිතයේ සිදුවිම ලංකාවෙත් සැහෙන්න වෙලා තියනවා, මම දැහින් දැකලා තියනවා. දෙදෙනෙක් එකට කල්ගෙවද්දි ඇතිවන ඒකියත්වයේ බැම්ම කඩන එක ලේසි නැ. විවාහය ජෝක් එකක් නෙවෙයි, පට්ටම සිරියස්!
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,663
    30,892
    113
    අපායෙ දොරකඩ